IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නිලාවේලි මුහුදේ ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

 (අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද (23) දහවල් රළ පහරට  අසු වි ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු  ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු  තිදෙනෙකු විසින් බේරාගනු ලැබුහ.

බේරාගත් පිරිස අතර ඉන්දිය ජාතික කාන්තාවන් පස්දෙනෙකු  හා ඇමෙරිකානු ජාතික පිරිමි අයෙකු වේ. 

කාන්තාවන් පස් දෙනා අතර  වයස අවුරුදු පහක  කුඩා දැරියක් ද වන බවද   ජිවිතාරක්ෂක පොලිස් නිලධාරිහු පැවසුහ.

මෙම පිරිස ගසාගෙන යද්දි ආධාර ඉල්ලා කෑගසන හඩට  ජිවිතාරක්ෂක නිලධාරින් මුහුදට බැස පීනාගොස්  අනතුරට ලක්වු අය බෝට්ටුවකින් ගොඩ බිමට ගෙන එද්දි මුදාගෙන ගොඩබිමට ගැනිමට වෙරලාරක්ෂක නාවික භටයෙකුද එක්විය.

ජිවිතාරක්ෂක ඒකකයේ  ස්ථානාධිපති උපපොලිස්  පරික්ෂක  මනෝජ් ආරියරත්න මහතාගේ අධීක්ෂණය යටතේ  ජිවිතාරක්ෂක ඒකකයේ  කොස්තාපල්වරුන් වන (30505) මාරසිංහ, (66365) සමරසිංහ, (67459) මධුසංක, යන නිලධාරින් මෙම ජිවිත බේරාගනු ලැබුහ.

මෙම අනතුර සිදුවු ස්ථානයට ආසන්න වෙරලේ හෝටලයක සිදු වු විදේශිය යුවළකගේ  විවහා මංගල්‍යයකට මෙම පිරිස පැමිණ ඇති බව  වාර්තාවේ.



අදහස් (4)

නිලාවේලි මුහුදේ ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

Senarath Sunday, 23 September 2018 10:05 AM

ඉතාම උතුම් ක්‍රියාවක්... මෙයට ඉදිරිපත් වූ සියලුම දෙනාට අපේ ප්‍රණාමය...!!!

:       1       57

sirimal Sunday, 23 September 2018 11:09 AM

ඉතාම පැසසුමට ලක්වියයුතු උතුම් වීර ක්‍රියාවක්... මුහුදේ ඉන්නවිට සමහර අවස්ථාවල දිය සුළි ඉතා නිමේෂයකින් ඇතිවන නිසා ඒවාට අසුවුවහොත් පිහිනා ගොඩ එම ඉතාම අසීරු කාර්යයක් වෙනවා. මෙවැනි අවස්ථාවක එම පිරිසගේ ජීවිත ගලවා ගැනීමට හැකිවීම ඉතාම ගුණවත් ක්‍රියාවක්. මෙවැනි සේවාවන්හි නියුතුව ඉන්නා පිරිස් ඒ සඳහා සිය දායකත්වය ලබාදෙන්නේ තමන්ගේ ජීවිත පවා අනතුරට ලක් කරවමින්... මේ නිසා ඔවුන්ගේ මෙවන් වැදගත් සේවාවන් කවුරුත් අගේ කළ යුතුයි.

:       2       50

erdi Sunday, 23 September 2018 12:20 PM

ආධාර ඉල්ලා කෑගසන හඬට... ජීවිතාරක්ෂක කණ්ඩායම් අවදානයෙන් ඉන්න ඕනෑ වෙරළේ දියනාන දියට බැසඉන්න අයගේ ආරක්ෂාවට ඒ අයදිහා තමන්ගේ උකුසු ඇස යොමුකරන්න. ඊයේ දිනය ගත්දී විශාල ප්‍රමාණයක් විවිධ වයස් සීමාවන්වල අය දියේ ගිලී මිය ගිහින්.... හේතුව සමාජය දැනුවත් කරන අායතන වගකීම් පැහැර හැරීම. මේ හය දෙනාට තවත් ලෝකේ ජීවත්වෙන්න වාසනාව තිබිලා ජීවිතාරක්ෂක නිලධාරීන්ට පැසසුම් හිමිවේ.

:       1       21

leel gunawardena Sunday, 23 September 2018 12:48 PM

සහතිකයි, මේ අය කර ඇත්තේ උතුම් ක්‍රියාවක්... මාගේ ලංකා වීරයන්ට ජයෙන් ජයම ලැබෙනවා !!!

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 314 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 67 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 635 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 659 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1090 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1018 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site