(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් 7ක දිස්ත්‍රික්ක 16කට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල් 315 775කට අයත් 1 088 197 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ, දකුණු, මධ්‍යම, ඌව යන පළාත්වල ජනතාව මෙලෙස නියඟයෙන් පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය අද (27) දහවල් 12.00 ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ දැක්වේ.
මෙයින් වැඩිම පීඩාවකට ලක්ව සිටින්නේ උතුරු පළාතේ ජනතාව වන අතර එම පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 1,33,678 කට අයත් 4,62,815 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
පීඩාවට පත්වී සිටින්නන් සඳහා ජල බවුසර් හා ජල ටැංකි යොදාගෙන ජලය සැපයීමට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පියවර ගෙන ඇතැයි ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශයන්ට මේ වන විටත් යම් තරමකින් වැසි ලැබෙමින් පවතින අතර සැප්තැම්බර් මාසයෙන් පමණ පසු අන්තර් මෝසම ආරම්භ වූ පසු තද වැසි ඇති විය හැකි බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නියඟයෙන් ලක්ෂ 10කට පීඩා