IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු ඇමැති කියයි

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න මහතා අද(10)ලංකාදීපයට පැවසීය.

එක්ව තරඟ කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ සියලූම දෙනාම එකම ස්ථාවරයක සිට කටයුතු කළද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දුරදිග නොබලා කටයුතු කරන කිහිපදෙනකු හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවත් අමාත්‍යවරයා කීවේය.

ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් කනගාටුවට පත් වන බවද  අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී හෝ මෙම පිරිස පක්ෂය පිළිබඳ සිතා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (4)

නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු ඇමැති කියයි

Chandra Sunday, 10 December 2017 02:01 PM

දැන්වත් රට ගැන හිතමු. බලයට කෑදර වුණාම නැතිවෙන්නේ අපේ රට. පක්ෂ පාට නොබලා වැඩ කරන්න ඕන යුගයක් මේක.

:       0       138

de silva Sunday, 10 December 2017 09:47 PM

චන්ද්‍ර මහත්මයාණෙනි, ඔබගේ අදහස් මමත් පිළිගනී. නමුත් අවාසනාවකට අපේ දේශපාලකයෝ ඉස්සෙල්ලම හිතන්නේ තමන්ගේ පසුමිබිය ගැනයි.. දෙවනුව හිතන්නේ තම පක්ෂය සහ බලය වර්ධනය කරගන්නේ කොහොමද කියලයි.. රට, ජාතිය, ආගම වැනි කරුණු කාරණා වැටෙන්නේ අන්තිමටයි.

:       0       0

kamal Sunday, 10 December 2017 11:44 PM

හැමෝම පක්ෂය ගැන හිතන්න. රට ගැන හිතන්න කවුරුවත්ම නැතිද?

:       0       0

සමගි Monday, 11 December 2017 04:05 AM

සිංහලයන් ඔක්කොම එකට එකතු වෙන්න ඕන කියනවා අනේ මන්ද, එකතු වෙන ඒකටත් කැමති නැතිව පතුරු ගැලවිලා යනවා. ඒ කරලා ආපසු වෙන් වෙන්න කියලා කෑගහනවා .. බලයට තියෙන ආසාවෙන් තමයි කෑගහන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 51 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 725 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 81 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 250 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 238 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site