IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිදහස් කුසලානය ඉන්දියාවට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

ඡායාරූප - ශාන්ත රත්නායක

තරගයේ වැඩිවිස්තර සඳහා  www.kelimandala.lk වෙත පිවිසෙන්න



අදහස් (9)

නිදහස් කුසලානය ඉන්දියාවට

සුමනසිරි Sunday, 18 March 2018 05:34 PM

ඉන්දියාවට ජය වේවා. ජය හේ.....

:       1       61

sirimal Sunday, 18 March 2018 06:29 PM

මේවනෙ තරඟ කියන්නේ. කීදෙනෙකුට හෘදයාබාධ හැදුනද දන්නේ නැහැ.

:       1       33

ජගත් ලියනගේ Sunday, 18 March 2018 06:39 PM

හරිම සතුටුයි. ලංකාව දිනුවා වගේම සතුටක් ඇති වුනා. මොකද ගිය සිකුරාදා අපේ තරගයෙදී ඇතිවූ සිද්ධි මාලාව නිසා ලංකාවේ ක්‍රීඩා ලෝලීන් සියලුම දෙනා සහයෝගය දුන්නේ ඉන්දියාවට. බංගලිදේශයේ ක්‍රීඩකයින් එපා වෙලා හිටියේ. ඒ ගොල්ලන්ගෙ හැසිරීම අන්තිම පහත්.

:       33       211

jerami Sunday, 18 March 2018 08:57 PM

අපේ මිනිස්සු වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැතිව ඇති මේ කොමෙන්ට්ස් දැක්කම.

:       0       2

Ruwan Sunday, 18 March 2018 11:38 PM

ලෝකේ දෙයියෝ ඉන්නවා. නියම මැච් එක.

:       0       13

ranjith Monday, 19 March 2018 01:32 AM

මම හදවතින්ම ප්‍රර්ථනා කලේ ඉන්දියාවට මේ ජයග්‍රහණය ලැබෙන්න කියල. බංගලාදේශ කණ්ඩායම පසුගිය 16 වනදා තිබුණ තරගයේදී හැසිරුණු ආකාරය චිතගොන් වල කුඩු මුදලාලිලාටත් අන්තයි. හරිනම් ඔවුන්ගේ ICC සාමාජිකත්වය අයින් කරන්න ඕන. ආයිත් සිවිලයිස් වෙලා අයදුම් කරන්න කියල. මුන් ටික ග්රෝත්තරිකයෝ වගේ තමයි හැසිරුනේ.

:       21       170

ChameeMonday, 19 March 2018 09:29 AM

කවුද චිතගොන් වල කුඩු මුදලාලි?

:       0       0

Saman Monday, 19 March 2018 03:13 AM

හරිම දුකක් දැනුණා අපේ අහිංසක cricket නරඹන්නෝ ගැන. හරියට අපිට රටක් නැති උනා වගේ . දයාසිරිලා වගේ අය නිසා උන්ගේ පුද්ගලික සතුට වෙනුවෙන් අපේ ක්‍රීඩක යන්ගෙන් පලි ගන්න රටක අබිමානය නැතිකළා ... මාලිංග වගේ පරිනත යන්ව කපලා සතුටුවෙනවා . අහිංසක ශ්‍රී ලංකික නරඹන්නෝ කරන්න දෙයන් නැතිව ඉන්දියාවට චීයර් කරනවා . 70 වසරක CRICKET සැමරීම් මේ වගේ දෙයක් ද අපි බලාපොරොත්තු උනේ ?? මට නම් කදුළු අවා අපේ අපේ අහිංසක cricket නරඹන්නෝ දැකල ?? පව් ?? කාට කියන්නද ? නායකයෙක් නැති රටක් වගේ ???

:       0       0

saman Monday, 19 March 2018 04:57 AM

අප්‍රසන්න බන්ගලියන්ට හොද වැඩේ වුනේ.

:       1       85

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 584 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1290 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1498 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 899 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 242 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2029 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site