IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නැ‘හිර සරසවියේ කථීකාචාර්යවරියකගේ මළ සිරුරක් ත්‍රිකුණාමල වෙරලේ


(අමදෝරු අමරජීව)

නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ සේවය කරන කථිකාචාර්යවරියකගේ මළ සිරුරක්  අද (21)  ත්‍රිකුණාමලය කොටුව වෙරලේ තිබී සොයා ගත්බව නිලාවේලි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වව්නියාව ආසිකුලම්  කට්කුලම්  1 පදිංචි  නඩරාසා පොතනායගි (29) නැමැති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ  ව්‍යාපාර අධ්‍යනය හා ජනසන්නිවේදන පීඨයේ  කථිකාචාර්යවරියයි.

මෙම කථිකාචාර්යවරියගේ අත්බෑගය හා පාවහන් යුගළ ත්‍රිකුණාමලය වෙරලේ තිබි  අද  (21) උදෑසන පුද්ගලයකුට හමුවි ඇති අතර  ඊට නුදුරින් රාජකාරි කළ  පොලිස් ජිවිතාරක්ෂක ඒකකයට භාර දි තිබේ.

එහි තිබු හැදුනුම්පත් වලින් ඇය කථිකාචාර්යවරියක් බව හදුනාගත් ත්‍රිකුණාමලය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එස්.ලලිත් කුමාර මහතා ඒ බව විශ්ව විද්‍යාලයට දැනුම් දිමෙන් පසුව ඇය අතුරුදන් වි ඇති බවට නිලාවේලි පොලිසියට පැමිණිලි කර ඇත. 

අතුරුදන් වු බවට පැමිණිලි කර පැය කිහිපයට පසුව සිරුර කොටුව වෙරලේ පාවෙමින් තිබිදි සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

නැ‘හිර සරසවියේ කථීකාචාර්යවරියකගේ මළ සිරුරක් ත්‍රිකුණාමල වෙරලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 51 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 86 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 241 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 872 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1265 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 964 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site