IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නාවික හමුදා රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් ප්‍රා.ස මන්ත්‍රීට ඇප

( ලලිත් නවරත්)
 
ඇදිරිනීතිය නොතකා අයුතු ජනරාශියක් අවමංගල්‍ය උත්සවයකට සහභාගී කළ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික  පක්ෂ මන්ත‍්‍රී වරයා ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක   මහතා නියෝග කළේය.
 
සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්  මැයිමස 26වන දින නැවත සැකකරුට අධිකරණය් පෙනී සිටීමට නියෝග කළේය. .
 
මෙසේ ඇපමත නිදහස් කරනු ලැබුවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශි යසභාවේකරුක්පනය කොට්ඨාස එ. ජා. ප. ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප‍්‍රනාන්දු නැමැත්තාය .
 
ඉකුත් 28දින ඇදිරිනීතිය පැවත්වෙන කාලසීමාවතුළ එම ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට 30ට අධික පිරිසක් ඒකරාශිකරමින් ආගමික කටයුතු සිදුකරමින් සිටියදී එම අවස්ථාව වලක්වාලිමට කටයුතුකළ නාවික හමුදා නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාඇතිකර ඇති අතර  අදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇත.
 



අදහස් (4)

නාවික හමුදා රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් ප්‍රා.ස මන්ත්‍රීට ඇප

Kavinda Tuesday, 31 March 2020 12:58 PM

මෙ අය තාම ගෙදර ඇරියේ නැද්ද?

:       0       0

නන්නාදුනන හාදයා Tuesday, 31 March 2020 01:30 PM

මොනවට උසාවි ගෙනිච්චද....? ඔලුවටම තියලා දාන්නයි තිබුනේ... අනික රටට වැදගත් එකෙකුත් නොවෙයිනේ. අපේ රට හොරාකන එක විතරය් කරන්නේ. ඒ අය තමයි නියම හිඟන්නෝ.

:       0       0

Raveendra Tuesday, 31 March 2020 01:42 PM

මෙවන් අවදානම් අවස්ථාවක මහජනතාවගේ ආරක්ෂාවට බාධා වන ලෙස හැසුරුණු මෙම " ප්‍රාදේශීය සබාවේ වසු පැටියාට " උපරිම දඩුවම් නොලැබීම පිලිබදව අපගේ බලවත් කනගාටුව. අප එසේ සදහන් කරන්නේ " මෙම දියවන්නඔයේ පට්ටියේ සාමාජිකත්වය " අනාගතේ කිසියම් දිනක ලබාගත්තොත් කෙසේ මහජනතාවට කරදරවන ලෙස හැසිරේද යන පැනය අපගේ සිත්තුල බුර බුරා නැගෙන බැවිනි. නීති දෙවගන ඉදිරියේ එම පැනය නොනැගුනේ මන්ද? කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු නුගත් අපගේ සිත්වලට එන එම පැනය උගත් බුද්ධිමත් සුදු සරම් ඇදගත් උන්දලාගේ සිත්වලට නොපැමිණියේ මන්ද?

:       0       0

Bamunuarachchi Tuesday, 31 March 2020 02:00 PM

300 ඉදිරිපිට වීරයෙක් වෙන්න හදන්න ඇති. අහන්න දෙයක්ද පළාත සබැ කාරයෙක් ඔහොම කරන එක උගත් යයි අපි හිතුව නීතිඥය මන්තිරියෙක් නුවර එළියේ අනවසර ගොඩනැගිල්ලක යකා නටුවේ වීරයෙක් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 267 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 223 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 264 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 162 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 588 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1009 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site