IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාලක සිල්වාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

තරිඳු ජයවර්ධන

 

රහස් පොලිසියෙන් දෙවැනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (18) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

එහි මිනීමැරුම් විමර්ශන අංශය මේ වන විට නාලක සිල්වා මහතාගෙන් ප්‍රකා‍ශ සටහන් කර ගනිමින් සිටී.

ඒ මහතා පසුගිය 16 වැනි දා රහස් පොලිසියට කැඳවනු ලැබුවත්  දරුවකුට අසනීප බව කියමින් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව කුරුඳුරුවත්ත පොලිසිය මගින් ඒ මහතාට දෙවැනි වරටත් කැඳවිම් යැවීමට රහස් පොලිසිය කටයුතු කර තිබිණි.

 



අදහස් (4)

නාලක සිල්වාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

සතයපාල Thursday, 18 October 2018 04:44 AM

මේක නම් දේශපාලන විගඩමකට එහා දෙයක් නොවේ. රටේ ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කුමණ්ත්‍රන කරන නියෝජ්‍ය පොලිස්පතිව වැඩ තහනමට ලක්වන්නෙම චෝදනාවට ලක්වී සති කිහිපයකට පසූව ඒ පිලිබදව පරික්ෂණ කටයුතු පවා පැවැත්වෙන්නෙත් ඇල්මැරණු ස්වභාවයකින් වන අතර චූදිතයාට කට උත්තරයක් ලබා දීමට රහස් පොලිසියට පැමිණෙන කල දැනූම් දීම නොතකා සිටිය විට නැවත පැමිණිමට දිනයක් ලබා දීමට තරම් රහස් පොලිසිය කාරුණිකය. වඩාත්ම විසිලුකාරි ස්වභාවය වන්නේ චූදිත පොලිස් නිළධාරියා මෙවැනී බරපතළ චෝදනාවකට ලක්වුවත් තම එදිනෙදා කටයුතු ඒ පරිද්දයෙන්ම කරගෙන යාමය. අඩුම තරමේ සැගවිමට හෝ විදේශයකට පැන යාමට හෝ උත්සාහයක් නොදරන අතර ඒ සදහා ඔහුට උපදෙස් දුන්නා යයී පවසන විදේශිය රහස් ඔත්තු සංවිධානයෙන් හෝ එවැනී උපදේශයක් නොදිම පුදුම සහාගතය.

:       1       802

samThursday, 18 October 2018 06:30 AM

ටික දවසක් අඳුරේ අතපත ගාලා මේ සිද්ධිය හමස් පෙට්ටියට යවන්න තමයි දැන් උත්සාහය.

:       1       141

HafeelThursday, 18 October 2018 07:41 AM

ඒක තමයි වෙන්නේ. විජයකලාගේ සංදර්ශනයත් අපි දුටුවා. මහේන්ද්‍රනුත් ආගියතක් නැහැ.

:       1       106

angelo nugara Thursday, 18 October 2018 09:53 AM

ඒකට කියන්නේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 77 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 188 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 272 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 675 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1062 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 871 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site