(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින් ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉවත් කිරීමට ව්‍යාපාරිකයින් දැනුවත් කළ බව ගිනිගත් හේන පොලිසිය පවසයි.
ප්‍රධාන මාර්ගයට මායිම්ය මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් පිහිටි මෙම වෙළදසැල් 52 ක මිට වසර කිහිපයකට ප්‍රථම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවධානම් කලාපයක් බවට හදුනාගෙන එම වෙළදසැල් වලින් ඉවත් වන ලෙස 2004 වසරේ සිට අවස්ථා කිහිපයකම ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබිණි.
වෙළදසැල් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ ලක්ෂණ මතු කරමින් ඉරිතලා ඇත.
එම වෙළදසැල් 52 වෙනුවට ගිනිගත්හේන බස්නැවතුම්පොලේ අළුතින් වෙළදසැල් ඉදි කර දෙන බවට අවස්ථා කිහිපයකදි රජයේ බලධාරින් තමන්ව දැනුවත් කළත් ඒ වෙනුවට මෙතෙක් වෙළදසැල් ඉදිකර නොමැති නිසා එම වෙළදසැල් ඉදි කර තමන්ට ලබාදෙන තෙක් තම ව්‍යාපාරික ස්ථාන හැර යාමට නොහැකි බව වෙළදසැල් හිමියෝ පවසති.
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර