IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාමල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ඒකාබද්ධයෙන් විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර , ඩී වී චානක යන අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.

හම්බන්තොටදී පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මත මෙම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

මහජනතාව සමග එක්ව විරෝධතා පැවැත්වීමේ බලය මහජන නියෝජිතයන් ලෙස මන්ත්‍රීවරුන්ට ඇති බවත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වහාම සොයාබාලන ලෙසත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක දිනේශ් ගුණවර්ධන මහතා කථානායන කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (9)

නාමල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ඒකාබද්ධයෙන් විරෝධය

naradha Tuesday, 17 October 2017 04:48 PM

එතකොට ඔය මහජන නියෝජිතයන්ට කරන්ට තියෙන්නේ මහජනයා උසි ගන්වා, උද්ගෝෂණ කරවා, ඒ අයව හිර ගෙවල් වලට යවලා, තමුන් පස්සට වෙලා ඉන්නද?

:       5       331

rohana Tuesday, 17 October 2017 05:15 PM

හරියටම හරි නාරධ

:       1       171

Chanak Los angeles Tuesday, 17 October 2017 05:27 PM

උසාවි නියෝග වලට අභියෝග කරන්න මැති ඇමතීන්ට පුලුවන්ද?

:       70       206

Ajith Nissanka Tuesday, 17 October 2017 07:12 PM

උසාවි නියෝග වලට අභියෝග කරන්න ඕනෑම පුරවැසියෙකුට පුළුවන්! උසාවි නියෝග කියන්නේ දේව නියෝග නොවේ! හැබැයී ප්‍රජාතන්ත්‍රවාදිව !

:       0       21

ලුම්බිණි Wednesday, 18 October 2017 01:20 AM

එතකොට මන්ත්‍රීවරුන් ඉන්නේ අධිකරණ නියෝග වල උඩින්ද මහත්තයා? ලැජ්ජා නැද්ද මෙහෙම කතා කියන්න.

:       18       121

sam Wednesday, 18 October 2017 02:02 AM

අපි මෙතන බලන්න ඕන තව දෙයක් තියෙනවා. උතුරේ සිවාජිලිංගම් උද්ඝෝෂණය කරනකොට එයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. පොලිස්පතිත් කියනවා ඒ ගැන තව දුරට විමර්ශනය කරන බව. එහෙත් දකුණේදී කෙලින්ම අත්අඩංගුවට ගන්නවා. මට නාමල් ගැනවත් රාජපක්ෂ පවුල් හෝ ඒකාබද්ධ විපක්ෂය ගැනවත් නෙවෙයි අමාරුව. එකම පාර්ලිමේන්තුවට සහ පළාත් සභා වලට එන නියෝජිතයන් ගැන ක්‍රම දෙකක් ඇයි කියන එකත්. ඒ තත්ත්වයම තමා උතුරේ සහ දකුණේ උද්ඝෝෂණය කරන සිවිල් වැසියන්ටත් තිබෙන්නේ. ඇයි හැඳි දෙකකින් බෙදන්නේ. අනික කතානායක නියෝග කරලා තිබෙන්නේ එයාට නොදන්වා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න එපා කියලා. පොලිසිය වැඩ කරන්නේ කාට ඕනාවටද?

:       1       44

සමීර Wednesday, 18 October 2017 01:28 PM

ඒ මිනිස්සු පාරවල් හරස් කරලා මිනිසුන් ට කරදර කරන්නෙ නෑ .

:       0       2

sathyayaa Wednesday, 18 October 2017 02:04 AM

ජනතාවගේ ප්‍රශ්නවලදී පාරට බැස විරෝධතා දක්වන්න මන්ත්‍රීන්ට ඇති අයිතිය ප්‍රයෝජනයට ගෙන මහජන නියෝජිතයින් රතු පස් ගැටලුවේදී එදා ජනතාවට එකතු නොවුනේ වෙඩි තියන බව කලින් සිට දැන හිටි නිසාද? දැන් බය නැතුව පාරට බහින්නේ වෙඩි උණ්ඩ වෙනුවට මාධ්‍යකරුවන්ගේ කැමරා කාච වලට මොවුන්ගේ මුහුණු වැටෙන නිසාද?

:       13       68

sampath Wednesday, 18 October 2017 06:09 AM

අන්න හරි චානක්. උසාවි නියෝග වලට අභියෝග කරන්න මැති ඇමතීන්ට පුලුවන්ද? කෝ ශිවජිලින්ගම්ටත් නීතිය?....සමාවෙන්න වැරදිලා කියවුනේ

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 0 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 62 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 473 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 411 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 139 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1469 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site