ෂෙහාන් චාමික සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කළාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින එන්.ආර්.කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15 ක් වංචා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසුවේ නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට ආරාධනා ලැබී ඇති බව කියා සිටියේය.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නාමල්ගේ රට යාමේ තහනම තාවකාලිකව අත්හිටවයි
සතයපාල Thursday, 22 February 2018 09:48 AM
කාගේ බලපෑමකටද මේ අයට රට යන්න අවසර ලැබෙන්නේ කියලා ඉස්සර වෙලාම හොයලා බලන්න වෙනවා. නැත්නම් නඩු විභාගය ආරම්භ කල විට විත්තිකරුවන් හැටියට අපට පෙනී ඉන්න වෙයිද දන්නේ නැහැ.
Jehaan Thursday, 22 February 2018 10:37 AM
තාවකාලිකව නෙවෙයි සදහටම තහනම අයින් කරන්න බැරිද ? කියන අඳබාල කතා වල හැටියට තාත්තා නෙවෙයි පවුලටම ගෙදර යන්න වේවි වාගේ. රට යැව්වොත් අඩු ගානේ පවුලේ අනෙක් මිනිස්සු මහජනතාවට විහිළුවක් නොවී ඡන්දෙ ඉල්ලාවි.
Bimal Thursday, 22 February 2018 11:22 AM
හපොයි වහාම රට යැව්වා නම් ඉවරයි. කියන කතා අහලාම ඇති වෙලා.
Chanak Los angeles Thursday, 22 February 2018 05:01 PM
ඔය සමුළු වලට වංචා දුෂණයන් සම්බන්ධව පැමිණිලි විභාග වෙන පුද්ගලයන්ට ඉදිරිපත් වීමට ඉඩදීම රටට හා ශිෂ්ට සමාජයට කරන අපරාදයක් හා අසාධාරණයක් ..
Nandalal DE SILVA - France Thursday, 22 February 2018 06:38 PM
මේ පාර සිංහල අළුත් අවුරුද්දට වත් ඉන්නේ නැතුව බේබි රට යනවා නේ. මැදමුලන වලව්වේ අවුරුදු කෑමටත් නොහිට දුවන මේ ගමනට මෙයා හිටින්නම ඕනද ? කිරිබත් කෑල්ලක් අම්මට කියල කටේ ඔබ්බගෙන, මහරජාගේ අතින් කැවුමක් කවාගෙන ඔයාගේ බිස්නස් බලාකියාගන්න, අවුරුද්දට පස්සේ, රට යන්න මල්ලියේ.....
Sathyayaa Friday, 23 February 2018 02:03 AM
ලෝක තරුණ සම්මේලනවලට යවන්න ම සුදුසු පුත්‍රයෙක් තමයි මෙයා.
Naleen Perera Friday, 23 February 2018 07:25 AM
ඇයි සත්‍යපාල ඔයාලගෙ ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරන්නෙ නෑ නේද? අනෙක පැරදිච්ච රාජපක්ෂලට අධිකරණයට බලපෑම් කරන්න බෑ නේද? ඔයා හීනයක්වත් දැක්කද?