IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තයට හොරෙන් යන්න ගිය 41 ක් අල්ලා ගැනේ

(ඩී.ජී.සුගතපාල)
හලාවත ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් නවසීලන්තය බලායමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නාලද 41දෙනා අද (25) ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනඑන ලදී.

මෙම පිරිසට පිරිමින් 32දෙනෙකු, කාන්තාවන් 04 දෙනෙකු සහ දරුවන් 5 දෙනෙකු  අයත්වේ.

ගාල්ලේ සිට නාවික සැතපුම් 365ක් ඈත මුහුදේදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර නෞකාවෙන් ගාල්ල නාවික හමුදා කඳවුර වෙත ගෙන එන ලදී.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදීමට නියමිතය.

(ඡායාරූපය- නාවික හමුදා මාධ්‍ය අංශය) 



අදහස් (5)

නවසීලන්තයට හොරෙන් යන්න ගිය 41 ක් අල්ලා ගැනේ

Saharan Saturday, 25 May 2019 11:09 AM

ඒ අය අල්ලපු එක වැරදියි.

:       167       149

lalith Saturday, 25 May 2019 11:13 AM

අනේ කරුණාකර මේ මිනිසුන්ට යන තැනකට යන්න දෙන්න. අපි කවුරුත් කැමතියි ගහමරා ගන්නේ නැතිව සමාදානයෙන් ජීවත්වෙන්න...

:       0       0

kumara Saturday, 25 May 2019 03:47 PM

ඔවුන්ට මේ පව්කාර පාලනයෙන් නිදහස් වෙන්න දෙන්න.

:       0       0

Perera Sunday, 26 May 2019 01:07 AM

මම නවසීලන්තේ පදිංචියට ඇවිල්ලා අවුරුදු 17ක් ඒ කාලෙයට කිසිම රටකින් හොරෙන් බෝට්ටුවලින් මෙහාට කවුරුවත් ඇවිල්ල නැහැ. හේතුව නවසීලන්තේ පිහිටීම නිසා ආසියානු කලාපයෙන් බෝට්ටුවලින් පැමිණීම ප්‍රායෝගික නැති නිසා. ලෝක සිතියමක් අරන් බලන ඕන කෙනෙකුට මේ කරුණ වැටහෙන්න ඕනා.

:       0       0

Dhammika Sunday, 26 May 2019 01:44 PM

පින් සිද්දවෙයි... තමන් අතින් වියදම් කරන් යන ඔය අසරණයින්ට යන්න දෙන්න... මේ රටේ තවදුරටත් අනාගතයක් නැතිබව දන්නා නිසයි යන්නේ... අනිවාර්යයෙන් අහිංසක සිංහල අය වියහැක. මොකද මේ රටේ ඔවුන්ට තවදුරටත් ආරක්ෂාකාරී වටපිටාවක් දරුවන්ට අනාගතයක් නැහැ. මේ රට සහ රජය අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් ගිලගෙන ඉවරයි. නොගියාට අපිත් දැන් සරණාගතයෝ වගේ තමයි. ත්‍රිවිධ හමුදාවට පින් සිද්දවෙන්න පණපිටින් ඉන්නවා.

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 312 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 880 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2297 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2560 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 748 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 311 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site