IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නවකවධයට පක්ෂ 9ක් රිමාන්ඩ්

සෙනරත් බණ්ඩාර
 
නවක වධයට විරුද්ධ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නේයැයි කියන සිසුන් නව දෙනකු බ්‍රහස්පතින්දා (25) තෙක් රිමාන්ඩ් කරන ලෙස  මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික  අත්තනායක මහතා නියෝග කළේය.
 
එම සිසුන් පිරිස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී අද පොලිසියට භාර වූහ.  ඔවුන්ගෙන් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූහ.



අදහස් (5)

නවකවධයට පක්ෂ 9ක් රිමාන්ඩ්

Nandika Tuesday, 23 January 2018 12:29 PM

හොද තීන්දුවක්. කැම්පස් වලින් නවක වදය තුරන් කරන්න ඕන

:       0       742

de silva Tuesday, 23 January 2018 12:32 PM

මොවුන් මානසික රෝහලකට යොමුකරලා මාස 6 ක්වත් ප්‍රතිකාර ලබාදෙන්න නැත්නම් ශිෂ්‍ය භාවය තහනම් කරලා ගෙදර යවන්න

:       0       43

dhanushka Tuesday, 23 January 2018 02:17 PM

හොඳ දොරටුවක්..

:       0       32

Asan Tuesday, 23 January 2018 02:31 PM

අපෝ මේ අය ගැනනම් කතාකරල වැඩක් නෑ. පුද්ගලික විශ්ව විද්‍යාල මේ රටට අවශ්‍යයි. ඒවයෙ ඔය සෙල්ලම් බෑනෙ. නිදහස, අයිතිවාසිකම් තියෙනවනම් එච්චරයි

:       0       319

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 24 January 2018 07:21 AM

මේ අයට රිමාන්ඩ් භාරයේ ඉන්න කොට නවක වදය ලැබෙයිද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 100 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 418 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 134 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 157 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 402 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2869 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site