IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නව ර‍ජයේ අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ

(ඩයනා උදයංගනී)

නව රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සහ ඒවායේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ‍‍අද (10) පස්වරුවේ නිකුත් කෙරිණි.

ඒ අනුව නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය අමාත්‍යාංශ  28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.

මෙම අමාත්‍යාංශ සඳහා නව ඇමතිවරුන් අනිද්දා (12) මහනුවර දී දිවුරුම්දීමට නියමිතය.

එහි ඇතුළත් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ‍මෙසේය.

 



අදහස් (7)

නව ර‍ජයේ අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ

sunil gikyange Monday, 10 August 2020 01:07 PM

ඔය තියෙන්නේ මේ යක්කු මොකක් හරි අටෝලා ඇමති කියන නම හා වරප්‍රසාද බෙදා ගන්නවා. නැත්නම් පැවැත්මක් නැහැ. රාජ්‍ය ඇමතිවරු 40ක්. ඒ කියන්නේ ඔක්කොම ඇමති මණ්ඩලය 70කට කිට්ටුයි.

:       0       0

Kumara Monday, 10 August 2020 01:18 PM

උසස් අධ්‍යාපන/විශ්වවිද්‍යාල අමතක කරලද?

:       1       1

Sriyal Monday, 10 August 2020 01:30 PM

පළමු වරට ඉතා හොඳ වර්ගීකරණයක්

:       0       0

sisili bisili Monday, 10 August 2020 01:36 PM

මොන විකාරයක්ද මේ රාජ්‍ය අමාත්‍ය කියන්නේ.?

:       0       0

රසික Monday, 10 August 2020 02:46 PM

හරිනෙ, ඔය යන්නේ පරණ පාරෙම. නියෝජ්‍ය ඇමතිලත් ආවම ආණ්ඩු පක්ෂෙ ඉන්න ඔක්කොම මන්ත්‍රීලා ඇමතිවරු වෙයි.

:       0       0

අනුර Monday, 10 August 2020 05:17 PM

කෝ මේකෙ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන?

:       0       0

Bamunuarachchi Wednesday, 12 August 2020 03:23 AM

ගිය අවුරුදු 5ක් තිබුණු ආණ්ඩුව ඇමැතිකම් දුන්නා... නමුත් කාටවත් වඩා ව්‍යුහයක් තිබුණේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1078 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1073 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 605 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1598 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 80 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2679 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site