ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතරුට උසස් වීම් ලබ සිටිති.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය මත පොලිස්පති පූජිත ජයසුරන්දර මහතා විසින් මෙම පත් වීම් සිදුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන අනුරාධපුර කොට්ඨාසයේ ජ්යෙෂ්ඨසය බාරව සිටි පොලිස් අධිකාරි එච්.කේ.රවී පීරිස්, මහනුවර කොට්ඨාසය බාරව සිටි එම්.ඒ.ඊ. මහේන්ද්‍රන්,වෛද්‍ය සේවා කොට්ඨාසය බාර සිටි පී.සී.ද සිල්වා, අධිවේගී මාර්ග කොට්ඨාසය බාරව සිටි ජේ.අයි.ද.ඒ. ගුණතිලක, මන්නාරම කොට්ඨාස බාරව සිටි ඩී.ජේ. පිලහක්කාර, අධ්යක්ෂ අපරාධ දෙපාර්තමේන්තුව බාර බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල, ගාල්ල කෝට්ඨාස බර එස්.සී. ගලප්පත්ති, මීගමුව කොට්ඨාස බාර තාවකාලිකව ක්ෂෙත්ර බලකා මූලස්ථාන බාරව සිටි ඩී.එම්.ඩී.ජේ.ටී ප්‍රියලාල් මහත්වරු සේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්ව සිටිති.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව නියෝජ්‍ය පොලිස්පතිවරු අටක් පත්වීම් ලබති
rohan dayadara paris Saturday, 19 August 2017 07:55 AM
සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව පතනවා රාජකාරි නිසිපරිදි ඉටුකිරීමට ජයවේවා ...!!!
lalith Saturday, 19 August 2017 10:03 PM
ඇඟිල්ල දික් කරපු ගමන් තොප්පිය අරන් එන්න වඩාත් සුදුසුම කට්ටිය වෙන්න ඇති.
sathyayaa Saturday, 19 August 2017 11:59 PM
දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග. ඔබලා අතරින් කිසිම අයෙකු අතින් සිරගෙයි ලගින්න තරම් අපරාධයක් නොවේවා!