IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දළ කෙටුම්පතක්

(සුජිත් හේවාජුලිගේ )
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ  කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට  ඉදිරිපත් කිරිමට නියමිතය.


දැනට ඉදිරිපත්ව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හා අනු කමිටු හයේ  වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකස් කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.


ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දැක්වු වෙනස් අදහස් පිළිබඳ සටහනක් ද ඇතුළත් කර සැකසු මෙම දළ කෙටුම්පත ඉදිරි සාකච්ඡා සඳහා පදනම් කර ගන්නා ලියවිල්ලකැයි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීය.



අදහස් (7)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දළ කෙටුම්පතක්

Bamunuarachchi Sunday, 15 July 2018 10:41 AM

මෙය සම්මත වෙන්න දෙන්න එපා. 2/3 ඡන්දයක් ලැබෙන එකක් නැත.

:       55       155

siripala Sunday, 15 July 2018 01:02 PM

කොහොම හරි මෙයින් බේරිය යුතුය.

:       1       136

athuraMonday, 16 July 2018 04:17 AM

ජේ ආර් ජයවර්ධන මහත්මය මේ පවතින ව්‍යවස්ථාව ගේන කොටත් ඔය වගේම විරුද්ධ වුන කට්ටියක් හිටිය හැබැයි ඒක වෙනස් කරගෙන හැමදාම බලයේ ඉන්න දැගලුවෙත් ඔය විරුද්ධ වුන කට්ටියමයි. ඕකට කියන්නේ වෙන මොකුත් නෙමෙයි කුහක කම.

:       1       2

BamunuarachchiMonday, 16 July 2018 08:04 AM

තිබුණ ව්‍යවස්ථාවට වඩා ජේ ආර් ගේ ව්‍යවස්ථාව බාලයි. එකයි ඒකාලේ එයට විරුද්ධ උනේ. දැන් ගෙනෙන්න හදන්නේ ඊටත් වඩා සිංහල ජාතියට අහිතකර එකක්. ඒක තේරුම් ගැනීමටත් බුද්ධිය තිබිය යුතුය.

:       0       0

BamunuarachchiMonday, 16 July 2018 08:07 AM

කරුණාකර මෙතන තිබෙන කුහක කම පෙන්වාදෙන්න

:       0       0

නුවන් Monday, 16 July 2018 06:59 AM

ඔන්න දැන් කෙටුම්පතක් තියනවා. අගමැතිතුමා දැන්වත් කට අරීද?

:       0       0

Deepal Nirosh Monday, 16 July 2018 09:20 AM

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත විය යුත්තේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන වලට අනුකූලවයි. ඒ කිව්වෙ ජනමත විචාරණයක් යටත්වයි. හැබැයි මේ ජනාධිපත්වරයා රටට පොරොන්දු වෙලා තියෙන්නෙ ජනමත විචාරණයකට තුඩු නො දෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන එන බවටයි. එම නිසා ඊට පටහැනිව කුමන හෝ නව ව්‍යවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීම ජනතා මතයට ගරු කරන පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ වගකීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 133 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 290 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1221 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 164 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site