IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නව අධිවේගී මාර්ගය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ට තහන්චි

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නොවීය.

දේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැති බවත් විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් පැවසූහ.

ගොඩගම අධිවේගී පිවිසුම අසල රැඳී සිටි මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරිණි.



අදහස් (28)

නව අධිවේගී මාර්ගය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ට තහන්චි

රවින් Sunday, 23 February 2020 10:40 AM

මුල්ම ගමනට එතනෝල් ලොරියකුත් ගිහින්. ප්‍රශ්නේ එ්කයි...

:       46       471

BamunuarachchiSunday, 23 February 2020 01:55 PM

ෂාහ් මේ ඉන්නේ විදේශීය මාධ්‍යකරුවෙක්...

:       118       55

BamunuarachchiMonday, 24 February 2020 12:54 AM

මට කියන්න අමතක උනා අපේ ජනාධිපති තවම ඇමරිකානුවෙක් ඉතින් විදේශ මාධ්‍ය ට අවස්ථාවක් දුන්නාම මොකද?

:       15       207

BamunuarachchiMonday, 24 February 2020 11:55 AM

මගේ නමින් තවකෙනෙක් කතා කරනවා.. මේක නවත්වන්න බැහැනේ.

:       1       0

Nimal ... Sunday, 23 February 2020 10:51 AM

දෙවන පාරටත් විවෘත කරන එක රෙද්දක් ඇඳගෙන පත්තරවල දාන්න පුළුවන්ද?

:       214       524

චරිත් පියුමාල් Sunday, 23 February 2020 11:20 AM

ඔච්චර අතේ පත්තුවෙන බොරු කියන්න එපා...

:       391       324

athuraSunday, 23 February 2020 02:19 PM

ඔව් ඔව් ඇත්ත... මේක බොරු... ආයි සෝභන වැඩ පටන් ගත්තා...

:       0       118

de silva Sunday, 23 February 2020 11:37 AM

සමහර විට ගෝඨාභය මහත්මයා තීරණය කළාද දන්නේ නැහැ... බොරු උත්සව අවශ්‍ය නැහැ කියලා...

:       50       119

mihira Sunday, 23 February 2020 11:44 AM

ඕකනේ ඕනේ කියපු නිදහස... එ්ක තමයි ඔය පටන් ගත්තේ...

:       81       283

saman Sunday, 23 February 2020 11:53 AM

සිරසේන නම් බ්‍රේකින් නිවුස් වලටත් පෙන්නුවා...

:       1       79

sisil kariyapperuma Sunday, 23 February 2020 12:21 PM

මේ අය ගේන්න කඩේ ගිය කොයි කාටත් ඔය ටිකම තමයි වෙන්නේ. බොහොම හොඳයි. මංගලට, ශ්‍රීපතිට වුණෙත් ඔය ටිකම තමයි. අන්තිමට නගින්න දුන්නු ඉනිමගට පයින් ගැසීම ඔවුන්ගේ නියායයි.

:       23       484

Buddika Sunday, 23 February 2020 12:24 PM

දැන් රාජපක්ෂලාට පූර්ණ පක්ෂපාතී ප්‍රචාර දීලා උඩින්ම උස්සලා තිබ්බේ මේ අයම නේද? උදයංග වීරතුංග ගැන, ශ්‍රී ලංකා ගනුදෙණුව ගැන, ළඟදී රාජපක්ෂලා දෙන්නෙක් සී.අයි.ඩී. ගිය කතාව දන්නෙම නැද්ද? ඔබට දැන් සතුටුයිද? එජාප ආණ්ඩුවෙන් කරපු දෙයක් රෙදි ඇඳගෙනද නැවතත් විවෘත ක‍ළේ? මාස තුනකුත් ඉවරයි. එතකොට ජනතා සහන?

:       116       1011

සෙනෙවිරත්න Sunday, 23 February 2020 01:30 PM

දැං නාහිං අඬලා මොනවා කරන්නද? මේ දෙගොල්ලන්ම එක බව, හය හතර නොදන්නා මේ මිනිසුන්ට දැන්වත් වටහලා දෙන්න. කඩේයාම නවත්වලා...

:       29       277

JPH Sunday, 23 February 2020 01:51 PM

මේ උත්සවයේදී කියන්න ඇති අපි තමයි පහුගිය මාස 3ට මේක හැදුවේ කියලා. අපේ අයට දැං හරි සැප ඇති...

:       62       167

banda Sunday, 23 February 2020 04:27 PM

කොහොමද අලුත් ආණ්ඩුව මාස 3න් හදපු පාර..?

:       58       475

BamunuarachchiMonday, 24 February 2020 01:30 AM

අධිවේගී මාර්ගයක් පටන් ගත්තේ කවුද? අනික ප්‍රස්තුතය දේශීය මාධ්‍යවේධින්ට ඉඩ දුන්නේ නැතැයි කීම මේ අය කතා කරන්නේ අධිවේගය හැදුවේ කව්ද කියන එක. එජාප නායකයින්ට අධිවේගී මාර්ගයකට නමක් දාගන්න මේ කල්පයේ ඉඩක් ලැබෙන්නේ නැහැ. අනේ පව්.

:       107       2

කරුණාපාලTuesday, 25 February 2020 05:37 AM

බමුණා දන්නේ නැතිවට එජාප රජයක් යටතේ තමා ලංකාවට අධිවේගී සංකල්පයන් සමග සැලසුම් ඇති කළේ.

:       0       1

Fedrick Krishan Senarath Sunday, 23 February 2020 06:05 PM

මහින්ද රාජපක්ෂ යුගයේ අවසානයේ තමයි හම්බන්තොට හයිවේ එකේ වැඩ පටන් අරන් තිබුණේ චින්නුන්ට දිලා වැඩ අවසන් කරන්න තිබුණේ 2019 අගෝස්තුවේ ඒත් නිසියාකාරව වැඩ අවසන් නොවු හයිවේ එකේ බරවාකුඹුකෙන් එහා මත්තල හම්බන්තොට දක්වා ගිය ජනාධිපතිවරණයේ ඡන්ද ලබාගැනීමට පැවති ආණ්ඩුව ක්‍රියාකලා ඒත් හම්බන්තොට යන අයට යන්න උනේ මාතරින් හයිවේ එකෙන් එළියට ඇවිත් ගාලුපාර දිගේ යන්න බරවාකුඹුකට ගිහින් හම්බන්තොට දක්වා හයිවේ එකේ යන්න මොකද මාතර හා බරවාකුඹුක අද තමයි ඕපන් කලේ දැන් කොට්ටාවේ ඉදලා කෙලින්ම හම්බන්තොට යන්න පුළුවන්.

:       79       1

vidya Sunday, 23 February 2020 08:37 PM

මර්ධනය පටන් අරගෙන...

:       0       38

Perera Monday, 24 February 2020 12:39 AM

ඔය පටන් ගත්ත විතරයි. ඡන්දෙ දිනලා මාස දෙක තුනක් ගිය විට මාද්‍යවේධින්ට බොහෝ දේවල් වලට තහංචි පැනවෙයි

:       1       61

දීපාල් Monday, 24 February 2020 01:05 AM

මේකෙ කමෙන්ට්ස් දාපු එවුන් ඉන්නේ එක්කෝ පිටරට නැත්නම් ගොලු බිහිරි අන්ධ නැත්නම් පිස්සු.. යහපාලන රජය විවෘත කලේ බරවාකුඹුර සිට මත්තල දක්වා කොටස් දෙකක්.. ඊයේ විවෘත කල මාතර ගොඩගම සිට බරවකුඹුර දක්වා කොටසයි.. අද සිට දිගටම යන්න පුළුවන්.. හරි දේ හරියට බලලා ඇත්ත කතා කරන්න පුරුදු විය යුතුයි.. කවුරු කළත්, කවුරු විවෘත කළත් මේකට වැය ⁣වුනේ ජනතා මුදල්... වටිනා වැඩක්..

:       58       22

Bamunuarachchi Monday, 24 February 2020 01:31 AM

එන්න දීලා නැත්තේ කාටද?

:       33       0

hafees Monday, 24 February 2020 01:56 AM

ඉතා හොඳ තීරණයක්.

:       0       57

Missaka Monday, 24 February 2020 01:58 AM

මේ වගේ වැඩ වලින් නම් නැවතත් කරලියට එන්නේ, ඉක්මනටම ජනතාව ඒ ගැන තීරණයක් ගනීවි. ජනතාවගේ සල්ලිවලින් හදපු මේ වැඩවලට මොකටද මේ වගේ උත්සව!. ජනාධිපති මේවා නවත්ත ගත්තේ නැත්තනම් පාර්ලිමෙන්ත්තුවේ සුළුතරයක් වෙලා තමයි නතරවෙන්නේ.

:       0       49

sameera Monday, 24 February 2020 02:20 AM

අපේ මාධ්‍යවේධියෝ යන්නෙම කාගේ හරි කුණු හොයන්නනේ, ඒක නිසා වද්දගත්තේ නැද්ද දන්නේ නැහැ.

:       0       4

MD Monday, 24 February 2020 02:32 AM

කරුණු හරි හැටි දැනගෙන කොමෙන්ට් කරමු. අපි හරි ඉක්මනින් දුර්වල තීරණ ගන්න ජාතියක් නොවෙමු. ඉවසලා ඉවසලා බැරිම තැනයි ඉවසිය යුත්තෙ. සන්සුන් වන්න. කෝහෙද දෙවියනෙ අපි මේ දුවන්නෙ. පොඩ්ඩක් නැවතිලා බලන්න. තෙරුවන් සරණයි!

:       2       1

Don Monday, 24 February 2020 02:44 AM

දින 100 වැඩ, ඉදිරියේදීත් නුවර පාරත් අරින්න තියෙනවනේ.

:       1       5

sampath Wednesday, 26 February 2020 11:59 AM

මහවැලි සංකල්පයත් සිරිමාවෝගේ කාලේ ගෙනාපු සංකල්පයක් සංකල්ප යථාර්තයක් කිරීමයි වැදගත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 114 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 616 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 426 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 73 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1475 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3279 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1520 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site