IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


නරක් වු ලූනූ කිලෝ 3000 කට අධික ප්‍රමාණයක් විනාශ කරයි

 (බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
බණ්ඩාරගම රේරුකාන ගබඩාවක තිබී නරක් වූ ලූනූ කිලෝ 3,000 කට අධික ප්‍රමාණයක් විනාශ කර දැමීමට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ( 01)   පියවර ගත්හ.
 
 රයිගම මහජන සෞඛ්‍යය පරීක්ෂක සුපුන් රුක්මාල් සමරවීර මහතාට ලද තොරතුරක් අනුව බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මියගේ මග පෙන්වීම මත සෙසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ වැටලීම සිදු කළහ.
 
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලීම  සිදු කරන අවස්ථාවේ පුද්ගලයන් කිහිපදෙනෙකු සවල් යොදා ගනිමින් හා අනිත් නරක්  වූ ලූනූ  අතර තිබුණු ලූනූ  වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා තෝරමින් සිටි බවද රයිගම මහජන සෞඛ්‍ය  පරීක්ෂක සුපුන් රුක්මල් සමරවීර මහතා පැවසීය.   
       
 ලූනූ ගැනුණු ව්‍යාපාරිකයාට  නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය .


 



අදහස් (2)

නරක් වු ලූනූ කිලෝ 3000 කට අධික ප්‍රමාණයක් විනාශ කරයි

wasantha Tuesday, 02 June 2020 02:30 AM

නරක් වූ ලුණු වෙන්කිරීමේ ප්‍රමිතියක් සහ වෙන්කිරීමෙන් පසු අඩු මුදලකට විකිණීමේ ක්‍රමයක් ඇති කල යුතුයි. වීරයන් වගේ ටිකක් කුණු වුණත් හැම දෙයක්ම විසි කිරීමට තරම් පොහොසත් රටක් නෙමේ... ලංකාවේ අාහාර නැති අය ඕනෑතරම් ඉන්නවා...

:       0       1

රට වැසියා Tuesday, 02 June 2020 03:22 AM

අනිත් ඒවා ගැන කවර කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1632 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 642 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1047 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 983 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 376 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 561 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site