IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය නීටා

(ඩයනා උදයංගනී)
        
ප‍්‍රංශයේදී  නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ භාෂා චිත‍්‍රපට අංශය යටතේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප‍්‍රනාන්දු මහත්මිය සමත් වූවාය. 
        
විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘පාංශු’ චිත‍්‍රපටයෙහි කළ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිව ඇත.
        
එම චිත‍්‍රපටයෙහි නීටා ප‍්‍රනාන්දු මහත්මිය නිරූපණය කරන ලද්දේ ‘බබා නෝනා’ නම් රෙදි සෝදන කාන්තාවකගේ චරිතයකි.

එම චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණිය ද මෙහිදී සම්මානයකින් පිදුම් ලැබු අතර ඇඳුම් නිර්මාණය උදෙසා ජාත්‍යන්තර සිනමා උළෙලක දී ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම සම්මානය ද එය වේ.



අදහස් (6)

නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය නීටා

මංගල Sunday, 19 May 2019 03:14 PM

සුභ පැතුම්

:       0       0

විජිත් Sunday, 19 May 2019 03:59 PM

මේ උළෙල ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය කරන්නේ නයිස් ලෙස නොවේ "නීස්" ලෙස බව කරුණාවෙන් සලකන්න.

:       0       0

Nihal Sunday, 19 May 2019 04:33 PM

සතුටුයි... උණුසුම් සුබ පැතුම්...!!!

:       0       0

සමන්-ඕමානය Sunday, 19 May 2019 05:26 PM

අපේ රටට කීර්තියක් ගෙනදුන් නීටා ප්‍රනාන්දු මහත්මියට හා එම ච්ත්‍රපටය අධ්‍යක්ෂණය කල චන්ද්‍රසේකරන් මහතාට අපගේ උණුසුම් සුබපැතුම්! රට තුල අද අහන්නට ලැබෙන හද කකියවන, ලේ කැකෑරෙන ප්‍රවෘත්ති අතරට, සිසිල් පන් බිඳක් වැනි මේ පුවත, ඇත්තෙන්ම හද පිනවනවා.

:       0       0

jerami Sunday, 19 May 2019 10:42 PM

සුබ පැතුම්...!!! අපේ රටේ දක්ෂ නිළියක්... මෙහෙ ඉන්න හීන් බබා නෝනලා ටිකටත් රෙදි අපුල්ලන එකට සම්මාන දෙනවනම් ඕනෑතරම් ඉන්නවා. වැඩිය ඉන්නේ" හීන් බබාලා." නෝනලා නෙවෙයි.

:       0       0

Anura Monday, 20 May 2019 02:52 AM

හුඟක් අපේ සම්භාව්‍ය චිත්‍රපටිකාරයන් කරන්නේ බටහිර රටවල සුද්දෝ කවදාවත් අහලා, දැකලා නැති අප්පිරියාවක් පෙන්නලා... ඒ ගොල්ලන්ව පුදුම කරවලා සම්මාන ගන්න එක... එ්කෙන් අපේ රටත් ඒ එක්කම සෑහෙන්න හෑල්ලුවකට ලක්වෙනවා. මේක එහෙම එකක් නෙමෙයි කියල හිතනවා.

:       2       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 100 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 231 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 992 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 125 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site