(ජයන්ත සමරකෝන්)
මිරිහාන රැඳවුම් කඳවුරේ රදවා සිටින නයිජිරියානු ජාතිකයින් 59 දෙනෙකු අතරින් 9 දෙනෙකු පළාගොස් ඇති බැවින් ඉතිරි 50 දෙනා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා මෙරටින් වහාම පිටුවහල් කිරිමට තීරණය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මුල්‍ය වංචා ඇතුළු විවිධ නිතිවිරෝධී ක්‍රියා හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින බවද එහි සිටියදී 9 දෙනෙකු පළා ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇතැයි ද දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී.ජී. ගයාන් මිලින්ද මහතා පැවසීය.
මෙම පිරිස පිටුවමල් කිරිම සඳහා ගුවන් සමාගම් වලින් මිල ගණන් කැඳවා ඒ පිළිබඳ ප්‍රතිපාදන ඉල්ලා කැබ්නට් පත්‍රිකාවක් රජය වෙත යොමුකර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් 111 ක් රඳවා සිටින අතර ඔවුන් නඩත්තු කිරිමට මාසිකව රුපියල් ලක්ෂ 10 ක් පමණ වැයවන බවද වාර්තා වේ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නයිජීරියානුවන් 50 දෙනා පිටුවහල් කරන්න යයි
සමන්ත Tuesday, 10 December 2019 06:59 PM
මොකක්ද මේ ? කාපිරියෝ වහාම රටෙන් පිටුවහල් කරන්න. ගුවන් යානා ඕන නැහැ. ඔය බෝට්ටුවක් අරගෙන ඕන තැනක යන්න.