(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ නියුතුව සිටි හොරණ හමුදා නිලධාරීයාගේ රියදුරු සහ සහයකයන් දෙදෙනා දොඹගොඩ හමුදා කඳවුරේ නවාතැන් ගෙන සිටි කාලය තුළ සමීපව ඇසුරු කළ හමුදා සාමාජිකයන් 20 කට ආසන්න ප්‍රමාණයක් එම කඳවුර තුළ ගොඩනැගිල්ලක නිරෝධානයට ලක්කළ බව කලුතර ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
එම රියදුරු සහ සහයකයන් දෙදෙනා ද මේ වන විට නිරෝධනයට ලක් කර ඇතැයි වෛද්‍යවරයා කීය.
යුද හමුදා නිලධාරීයා නිවාඩු ලබා පැමිණෙන විට වාහනය පැදවූ රියදුරු සහ සහයකයන් දෙදෙනා මෙලෙස නිරෝධනයට ලක් කර ඇත.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දොඹගොඩ හමුදා කඳවුරේ 20 ක් නිරෝධානයට
Jaya Sunday, 31 May 2020 07:49 PM
දැන් බලාගෙන ගියාම කොරෝනාවලින් වැඩියෙන්ම ප්‍රෙව්සම් වෙන්න කියලා ඉල්ලන්න තියෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි වගේ...
kulasooriya Monday, 01 June 2020 01:45 AM
මගුලෙ නීරෝධායනය... සෙසු නිලයින් විතරක් කඳවුරු ඇතුලේ තියලා නිලධාරීන් ඔක්කොම ගෙවල් වල... ඇයි නිලධාරින්ට කොරෝනා හැදෙන්නේ නැහැ කියලද ආමි එක හිතන් ඉන්නේ..?