(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා එය වැළැක්වීමට පියවර ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට
d.upul Sunday, 21 April 2019 10:28 AM
මටත් පුළුවන් පෙරහැර ගියාට පස්සේ අලි බෙටි එකතු කරන්න.
ruwanSunday, 21 April 2019 12:01 PM
ඔබතුමා ඒකට සුදුසුයි වගේ
chathuriSunday, 21 April 2019 12:19 PM
ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙන වග කලින් දැනගෙන සිටියද .
HarshaniSunday, 21 April 2019 03:05 PM
නැතුව මොකද..?මේ ගැන කියලා කලින් ලියුමක් එවල තියෙනවානේ..අර රජයෙ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ම කිව්වෙ එයාගෙ තාත්තා මේ ගැන දැනගෙන එයාට කොච්චිකඩේ පල්ලිය පැත්තෙ එහෙම යන්න එපා කිව්වා කියලා..
SugathMonday, 22 April 2019 04:31 AM
මොනවද කියවන්නේ? මෙච්චර හරියක් රටට වෙලා තියෙද්දිත් මෝඩයෙක් වගේ හැසිරෙනවා. මෙයාට දෙහිවල සත්වෝද්‍යානයේ අලි බෙටි එකතුකරන රස්සාව දෙන්න...
de Sunday, 21 April 2019 10:52 AM
අපේ මාධ්‍යයටත් පුදුම මොලයක් තියෙන්නේ , සැකකරුටත් මයික් එක අල්ලනවා
withana Sunday, 21 April 2019 02:07 PM
බෝම්බ තියපු කෙනා එතන ඉඳියි
Bamunuarachchi Sunday, 21 April 2019 05:35 PM
හරින් ප්‍රනාන්දු ඇමති අද ප්‍රවුර්ති වැඩ සටහනේදී කීවා අසනීපව ඉස්පිරිතාලේ ඉන්න එයාගේ පියා එයාට කීවාලු පල්ලිවල කලබල තියේවි පරිස්සම් වෙන්න කීවා කියලා. හරින්ම අහනවා මගේ පියා කොහොමද දන්නේ කියලා. ඒ කියන්නේ පණිවිඩය ජනතාව අතරට ගිහිල්ලා තිබෙනවා රජයට ගිහිල්ලා නැහැ.
amithaMonday, 22 April 2019 06:52 AM
එයාල හදන්නෙ අපිව ගොනාට අන්දන්න වගේ..අපි අහුවෙයි ඕවට..