සුජිත් හේවාජුලිගේ
දෙවැනි සැසිවාර උත්සවය පැවැත්වෙන ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේනතු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.
මෙදින සියලු ගැලරි විවෘත කෙරෙන්නේ ආරාධිත අමුත්තන්ට පමණක් බවද මහ ලේකම්වරයා කීවේය.
දෙවැනි සැසිවාර උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන බව කී දසනායක මහතා විදේශගතව සිටින කතානායකවරයා මෙරටට පැමිණි පසුව උත්සව කටයුතු සංවිධාන කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දෙවැනි සැසිවාරයදා මහජන ගැලරිය වසයි
vidya Wednesday, 25 April 2018 12:26 AM
ඕක වහපුහම සත්ව උද්‍යානෙට ගිහින් සන්ඩු සරුවල් නොවී ජීවත් වන සතුන් දිහා බලල සතුටු වෙන්න පුළුවන්. සමහර වඳුරෝ හු කියන්නෙත් නැතිලු.
දිලුම් Wednesday, 25 April 2018 03:03 AM
උත්සවාකාරයෙන් විවෘත කරන්නම තැන. මුළු රටම කාල. රුපියල ගන්න දෙයක් නෑ. මහජනතාවට වහ කන්න වෙලා තියෙන්නේ මේ හරක් 225 නිසා. තව මුන් උත්සවාකාරයෙන් මොකක්ද විවෘත කරන්න හදන්නේ. මේක විවෘත කරන්න නෙමෙයි වහලම දාන්න තියෙන්නේ. දවසකට මුන්ට කන්න බොන්න දෙන්න යන කෝටි ගානවත් ඒකෙන් ඉතුරුවෙයිනේ. මං දැක්ක පත්තරේ තියනවා මේක විවෘත කරන උත්සවේට රු. කෝටි 3ක් යනව කියල. මේක විවෘත කරන සුභ මොහොතේ අපිට නම් ප්‍රාර්තනා කරන්න තියෙන්නේ මේ හරක් මඩුව නැතිම වෙලා යන්න කියල.
RaveendraWednesday, 25 April 2018 10:37 AM
දිලුම් මයා වෙත, ඔබගේ අති ප්‍රවේගකාරී අදහස් සමග අපදසිටින්නෙමු. ඔබ මෙන්ම බදුමුදල් ගෙවන සියලුම පුරවැසියන් මේ රැලට දවසේ වෙල් තුන සහ අනෙක් සියලුම පහසුකම් ලබාදීමෙන් ඔබ මෙන්ම අප සියල්ලෝද පිං පුරෝව ගන්නා බව නිසැකය. ඔබ අප අදහන ආගම අනුව මේ 225 දෙනාට හොදින් ජීවිකාව ගෙනයාමට උදවු කිරීම මහගු පිනකි.