IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්


(නිමල කොඩිතුවක්කු)
          
එක්සත් ජාතික පක්ෂය සමඟ රහස්  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.


දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය  පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය  ගත් පියවර හෑල්ලූවට ලක් කරමින්  එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.


මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු  මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය  සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද  ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.



අදහස් (26)

දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

Nuwan Thursday, 13 December 2018 07:59 AM

මම හැමදාම කියනවා වගේ නිල් කොළ රතු මේ පක්ෂ හැමදාම කලේ සුළු ජාතින් පිනවා ශ්‍රී ලංකාවේ ජාතිය ආගම විනාශ වෙන දේවල්

:       0       0

Mahee Thursday, 13 December 2018 08:06 AM

පොදු ජන පෙරමුණේ වැඩ ඔන්න ඔහොමයි එහෙනම්. අනේ අපිව රවට්ටන්න හොඳ මුණ පෙන්නගෙන යටින් කරන වැඩවල හැටි!.

:       0       0

Manel Thursday, 13 December 2018 08:10 AM

අති විශිෂ්ටයි....

:       0       0

Kalpa Thursday, 13 December 2018 08:14 AM

දැන් ඉතින් රෙදි ඇඳගෙන යන්නේ කොහොමද?

:       31       1176

siraThursday, 13 December 2018 09:24 AM

එතකොට දෙමල සන්ධානය ඉන්නේ අඩුවෙන්ම ඉල්ලීම් දෙන කට්ටියත් එක්කද?

:       0       0

BamunuarachchiThursday, 13 December 2018 09:44 AM

ගොබ්බගති පෙන්වන්න එපාහලෝ... රනිලුයි කියලා තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ අවසර නැතිව උතුරු, නැගෙනහිර කිසිවක් කරන්නේ නැති බව... ඒ කතාව රනිල් ප්‍රතික්ෂේප කළාද? නැහැනේද? තව මොන බම්බුවක්ද කතා කරන්නේ?

:       0       0

Sathya Thursday, 13 December 2018 08:14 AM

එක තමයි වෙන්න ඕනි............. ජනතාව විදියට අපිත් මේවා දැනගන්න ඕනි පක්ෂ භේදයෙන් තොරව.

:       0       696

lanka Thursday, 13 December 2018 08:17 AM

ඔය එන්නේ එලියට, දැන් ඉතින් කට පරිස්සම් කරගෙන ඉඳීවි, කට හින්ද නහිනවා කියල අහල තියෙනවද?

:       142       668

max Thursday, 13 December 2018 08:21 AM

බොහොම හොදා. ඉතින් කරන්නකෝ.

:       0       262

athula Thursday, 13 December 2018 08:24 AM

ඔය එන්නේ එලියට ? දැන් මොකද කියන්නේ මේවා ඩීල් නොවේද ? කෝ අර මහා දේශප්‍රේමී වංස ?

:       165       666

athura Thursday, 13 December 2018 08:35 AM

දේශප්‍රේමින් යයි තමන්ව තමන්ම කියා ගන්නා අයට නියම කනේ පහරක්.

:       0       0

sandy123 Thursday, 13 December 2018 08:46 AM

කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇනලා.....

:       1       380

Thilak Thursday, 13 December 2018 08:47 AM

අපිනම් ඕක දැනගෙන හිටියා.

:       2       415

Perakum Thursday, 13 December 2018 08:47 AM

මහජනතාවට ඇත්ත දැනගැනීමට අයිතියක් තියනවා. වහාම හෙළිකරන්න. නැතහොත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේවි.

:       21       123

Bamunuarachchi Thursday, 13 December 2018 08:48 AM

හලෝ සම්පන්තන් ජේවීපියත් කියයි අපිටත් මුදල් ඇමතිකම දෙන්න ලෑස්ති උනා කියලා. එමනිසා ඔය කතා විස්වාස කොරන ගොබ්බ සෙට් එකටම ඕවා කියන්න...

:       2069       2038

ROHAN DAYADARA paris Thursday, 13 December 2018 08:51 AM

කරුණා කරලා සත්‍ය රටට හෙළි කරන්න ...එ .ජා .ප . ය සමග ගිවිසුමක් තිබේනම් එය නිවැරදිව හෙළිකරන්න ...නැත්නම් පොදුජන පෙරමුණ (මල් පොහොට්ටුව ) ඔබ තුමන් ලා සමඟ එකගත්වය පළකර ඇතිද ඒ දේවල් දැන් මුළු ලෝකයේම විශාල කුතුහලය සැකය බරපතලයි කරුණාකර සත්‍ය රටේ ජනතාව හමුවේ ප්‍රකාශ කරන්න මේ අවුල ලිහන්න එය ඔබලාගේ යුතුකමක් සහ වගකීමක් ...!!!

:       1       62

Rohan Dayadara Paris Thursday, 13 December 2018 09:14 AM

කරුණාකරලා සත්‍ය රටට හෙළි කරන්න. එජාපය සමග ගිවිසුමක් තිබේනම් එය නිවැරදිව හෙළිකරන්න. නැත්නම් පොදුජන පෙරමුණ පොහොට්ටුව ඔබතුමන්ලා සමග එකගත්වය පළකර ඇතිද ඒ දේවල් දැන් මුළු ලෝකයේම විශාල කුතුහලය සැකය බරපතලයි කරුණාකර සත්‍ය රටේ ජනතාව හමුවේ ප්‍රකාශ කරන්න මේ අවුල ලිහන්න එය ඔබලාගේ යුතුකමක් සහ වගකීමක් ...!!!

:       0       0

මුනසිංහ Thursday, 13 December 2018 09:15 AM

අනේ නිකං ඉන්න මහත්තයෝ. අපි ඔයා ගැන දන්නවා. ඔයා කියන කිසිම දෙයක් අපි පිලිගන්නේ නැහැ.

:       0       0

chamath Thursday, 13 December 2018 09:29 AM

අනුවණ සිංහලුන්ට හොඳයි ඔය කතා.... අපි නොදන්න ටී.එන්.ඒ...

:       0       0

Sudesh Thursday, 13 December 2018 09:48 AM

අනේ සාදු දැන් මොකද විමලෝ?

:       0       0

indra Thursday, 13 December 2018 09:54 AM

සිංහලයිනි, පක්ෂ, පාට එපා... පේනවා නේද වෙන දේවල්? කාටවත් වදින්නේ නැතිව පිරිසිදු තනි පක්ෂයක් ඇතිව රජයක් පිහිටුවා ගන්න ඕනෑ, රටේ වැදගත් තීරණ වෙනුවෙන් වැඳ වැටෙන්න ඕනේ සුළුතර පක්ෂ වලටද? සිංහලයාට මේවා වැටහෙන්නේ නැත්තේ ඇයි?

:       0       0

BamunuarachchiFriday, 14 December 2018 05:15 PM

සිංහලයාගේ තිබෙන මෝඩ ගොබ්බ ගති නිසායි...

:       0       0

Kumara Thursday, 13 December 2018 09:56 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු.

:       0       0

sampath pathirana Thursday, 13 December 2018 10:01 AM

ඔව් ඔව් එලි කරන්නකෝ... අපි ඔබතුමාව හොදටම විශ්වාස කරනවනේ.....

:       0       0

Indunil Thursday, 13 December 2018 11:01 AM

නාමල් කුමාරයා වගේ අය රට වෙනුවෙන් දිවිපුදනවා.

:       0       0

iron Thursday, 13 December 2018 11:49 AM

අනතුරු ඇගවීම් එපා සත්‍ය එලි කරන්න ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 863 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 166 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1035 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1069 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1371 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1224 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site