(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.
කොන්දේසි විරහිතව ඔවුන් සේවයට පැමිණ ඇති බවත් සාමාජික සංඛ්‍යාව 4000ක් පමණ වන බවත් පවසයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ වැඩට එති
banda Monday, 11 December 2017 01:18 PM
වැඩට අපු නැති කාලකන්නි ඔක්කොම ගෙදරම යවන්න ....
dahamMonday, 11 December 2017 04:32 PM
ඒ කට්ටියට පුලුවන්ද කෝච්චි එලවන්න? එහෙම බැරිනම් 4000ම ආවත් වැඩක් නැහැනේ.
nalinTuesday, 12 December 2017 06:15 AM
මේ අය ලක්ෂ ගණන් පඩි ගන්න ගමන් තමයි තව වර්ජනත් කරන්නේ සා/පෙල කාලේ.
RANJITH SILVA Monday, 11 December 2017 03:21 PM
ගේට්ටුව ඇරුණා. ලැජ්ජාව තියලා අනිත් කට්ටියත් එන්න පටන් ගනීවි. ඔහොම යමු.
Aka elle Monday, 11 December 2017 03:56 PM
ආවානම් හොඳයි. නැතිනම් සේවයෙන් නෙරපනවාමයි. 1983 වගේ මහජනතාවට සේවය කරන්න. හොරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිව...
NIRESH Monday, 11 December 2017 04:32 PM
ඇයි බයටද අවේ? දැන් තේරෙනවද නිකන් කෑගැහුවට කවුරුත් කන්න දෙන්නේ නෑ කියල.
lal Tuesday, 12 December 2017 03:55 AM
දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි . රස්සාව නැති උනොත් කෙහොමද?
Nandalal DE SILVA - France Tuesday, 12 December 2017 06:57 AM
ගෙදර බිරිදත් කොස්ස අතට ගන්න ඇති !!!!