IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දිස්ත්‍රික්ක 5 ක් නාය යාමේ අවදානමක

(ඩයනා උදයංගනී)
 
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත‍්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
 
රත්නපුර,, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, කළුතර, දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇතැයි එම සංවිධානය සඳහන් කරයි. 
 
මේ අතරින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහි ඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක, මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කළුතර දිස්ත‍්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස  සහ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය, කඩවත්සතර, ගාල්ල නාගොඩ, නෙලූව, තවලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ස`දහා නායයාමේ අවදානම් ඇති බවට රතු නිවේදන නිකුත් කර තිබේ.
 
මෙම දිස්ත‍්‍රික්කයන්හි  ඉවත් විය යුතු ස්ථාන හා ඉවත්වීමේ සූදානමින් සිටිය යුතු ස්ථාන පිළිබඳ වෙන වෙනම ජනතාව දැනුම්වත් කර තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.
 
මෙම ප‍්‍රදේශයන්හි බෑවුම් ආශ‍්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (1)

දිස්ත්‍රික්ක 5 ක් නාය යාමේ අවදානමක

ජගත් ලියනගේ Wednesday, 23 May 2018 01:50 PM

ඉස්සර මීට වඩා වහිනවා. හැබැයි ඔය වගේ නාය යෑමේ තර්ජන තිබ්බේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 22 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 617 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 544 2

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1115 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 256 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 434 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site