IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දියතලාවේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

(ඉන්දිකා රාමනායක)

දියතලාව කහගොල්ල ප්‍රදේශයේ දි  පෞද්ගලික බස් රථයක් තුළ අත් බෝම්බයක් පිපිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇති බව  හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා  පැවසිය.

මධ්‍යම ප්‍රදේශය බාර ආඥාපති මේජර් ජනරාල්  රුක්මල් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම පංච පුද්ගල කමිටුව පත්කර ඇත.



අදහස් (6)

දියතලාවේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

sam Friday, 23 February 2018 10:37 AM

මුල් පිටුවේ මේ පුවත හා සමගම දකුණු පැත්තේ උදය ගම්මන්පිල මේ බෝම්බ පිපිරීම පිළිබඳව බොහොම වැදගත් කරුණු රැසක්ම අනාවරණය කරලා තියනවනේ. මේ කියන කමිටුවට එයාගෙන්ම විස්තර අහගත්තැහැකි.

:       36       62

matharasunil Friday, 23 February 2018 10:49 AM

රන්ජන් බුද්ධි තොරතුරු සේවාවේ සහයත් ගත්තා නම් කමිටු ඕනෑ නැතිවෙයි.

:       204       113

Rasi Friday, 23 February 2018 11:11 AM

දැන් ඔය කියන විදියට අත් බෝම්බයක් විතරක් නම් පංච පුද්ගල කමිටු මොකටද?

:       0       3

Chandana Australia Saturday, 24 February 2018 10:00 PM

මේක නනසමහර අය දේශපාලන වාසි ගැනීමට සිදුකරන ලද ක්‍රියාවක්.........බොරදියේ මාලු බාන්න සමහර අය හදන්නේ.....

:       0       0

sigithi Saturday, 24 February 2018 07:50 AM

එ්කත් හමුදා ගිණුමට බැර කොට කරපු අය හරිම අහිංසක මුව පැටවුන් ටිකක් කියාවී.

:       0       7

Lolla Saturday, 24 February 2018 09:25 AM

මහබැංකු ගණුදෙණුවට ඉස්සෙල්ලම පත්කරපු පෙරකොදෝරු ත්‍රි පුද්ගල කමිටුව පත් කළා නම් ඉවරයිනේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 0 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 0 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 502 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1901 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 369 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site