IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දියණිය කුකුලු කූඩුවට දැමූ මව පොලිස් කූඩුවට

ඩබ්ලිව්.ඒ. අසේල
 
වයස අවුරුදු නවයක දියණියක කුකුලු කොටුවකට දමා වසා වෙනත් කටයුත්තකට ගිය බව කියන මවක (28) අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පොලිසිය කියයි.
 
දියණිය කුකුලු කූඩුවකට දමා මව කොටහලු  උත්සවයකට ගියැයි ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම නිවස සහ කුකුල් කූඩුව පරීක්ෂා කර තිබේ.  
 
පියා කුලී වැඩ කරන අතර ඔවුනට තවත් වයස අවුරුදු තුනක කුඩා දරුවෙකු සිටියි.   



අදහස් (7)

දියණිය කුකුලු කූඩුවට දැමූ මව පොලිස් කූඩුවට

තුශා Sunday, 18 March 2018 01:53 PM

මෙවැනි අම්මලාව තමයි, දියණිවරු පසුකාලෙක බලුකූඩුවල ගාල් කරන්නේ...

:       1       204

Raveendra Sunday, 18 March 2018 02:12 PM

දුනුකේයියා මලක් වගේ දුරට පෙනෙනවා... වැටකේයියා මලක් වගේ සුවද ගෙනෙනවා... පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා... මගේ අම්මා මට ජීවන සුවය සදනවා.... සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන එම හැගීම්බර ගීතයේ සඳහන් ආදරණිය අම්මාද මේ ඉන්නේ?

:       0       117

nalini Monday, 19 March 2018 12:05 AM

අද ඉන්න සමහර තරුණ අය මෙහෙම තමයි. මේකප් දාගෙන රවුම් ගහන්න විතරයි ඕනේ. දරුවො මළත් කමක් නැහැ. දරුවෙකු වැදුව කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද ?

:       0       67

Asanka Monday, 19 March 2018 05:05 AM

අබාධිත තත්වයක ඉන්න මේ දරුවාව ඇයගේ කැමැත්ත මත මෙම කුඩුවේ ආරක්ෂාවට තබා මව ගිහින් තියෙන්නේ ඇය රැකබලාගන්න වෙන කිසිවෙක් නැති නිසා ස්වල්ප වෙලාවකට පමණයි. මොකද අද රටේ වෙන දරුවන්ට දේවල් එක්ක නෑයෙක් එක්කවත් ගැහැණු ළමයෙක් තියල යන්න බැහැ. පොලිසියට දැන්වූ කෙනා නෙමෙයිනේ මෙයාලට කන්න දෙන්නේ...

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 March 2018 05:47 AM

මාව නම් මගේ දෙමව්පියන් කුකුල් කූඩුවල දැම්මේ නැහැ , ඒ වෙනුවට මහන කරන්ඩ කියලා මාව පන්සලට බාර දුන්නා.

:       20       0

rocky Monday, 19 March 2018 08:49 AM

එක පාරටම කලබල වෙන්න එපා. කතන්දරේ ඔක්කොම අපි තවම දන්නේ නැහැනේ !!!

:       0       2

සතයපාල Monday, 19 March 2018 09:35 AM

අසංක මෝඩ කතා කියන්න එපා. දරු සෙනෙහස තිබෙන අම්මා කෙනෙකුට පුළුවන්ද තමන්ගේ දරුවාව කුකුල් කොටුවක දාලා මඟුල් කන්න යන්න. ඔබ කියන විදියට විශේෂයෙන්ම ආබාධිත දරුවෙක් නම් ඒ අම්මා කොතරම් තිරිසන් ක්‍රියාවක්ද කරලා තියෙන්නේ. දරුවගේ කැමැත්තෙන් කූඩුවට දැම්ම කතාව ඇසුණාම මතක් වෙන්නේ කිතුලට නැග්ග මිනිහගේ කතාව. ඒ වගේම තමයි දරුවෝ හැදුවාම දෙමාපියන්ගේ වගකීම හා යුතුකම තමයි ඒ දරුවන්ව නිසි පරිදි රැක බලාගෙන නඩත්තු කිරීම.... ඒකට අසල්වාසින් පලි නැති අතර යම් තැනක සමාජ විරෝධී හෝ නීති විරෝධි ක්‍රියාවක් වෙනවා නම් අදාල ආයතන දැනුවත් කිරිම සමාජයේ යහපත් පුරවැසියන්ගේ වගකීම මෙන්ම යුතුකමද වෙනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1321 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 186 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site