IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දියණිය අපයෝජනය කළ පියා වසර 22කට පසු හිරේට

ටෝනි කරුණානායක
 
11 හැවිරිදි තම දියණිය අපයෝජනය කළ පියකුට සිද්ධියෙන් වසර 22කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද වසර 12ක බරපතල වැඩ ඇතිව සිර දඬවම් නියම කළේය.
 

නඩු තීන්දුව ලබා දෙන අද වන විට ඇය 33 තුන් හැවිරිදි වූවාය. 
 
රුපියල් 1000ක දඩයක් සහ දියණියට රුපියල් 15000ක වන්දියක් නිමය කළ විනිසුරුවරයා දඩ සහ වන්දි නොගෙවන්නේ නම් තවත් වසරකුත් සතියක සිර දඬුවමක් නියම කළේය.



අදහස් (10)

දියණිය අපයෝජනය කළ පියා වසර 22කට පසු හිරේට

සතයපාල Thursday, 22 February 2018 01:04 PM

ලෝකයේ දුෂිතම රටවල් අතරින් එකක් වන අපි ලෝකයේ අකාර්යක්ෂම රට හැටියට නම් කලත් පුදුම වෙන්න දෙයක් නැහෑ.

:       0       0

rohana kumara mendis Thursday, 22 February 2018 01:17 PM

උතුමාණෙනි යුක්තිය රජයන ලොවකට මා කැඳවාගෙන යන්න. අවුරුදු 20ක් ගියා සාක්කි නැති නිසාද නැත්නම් ? අනික මාර දඩනේ ලංකාවේ ගහන්නේ නේද.

:       0       0

දිසානායක Thursday, 22 February 2018 05:17 PM

අපේ රටේ අධිකරණ පද්ධතිය ගැන දුක හිතෙනවා . යුක්තිය ඉෂ්ඨ වෙන්න අයුක්ති සහගත කාලයක් අරගෙන

:       0       0

Mahee Friday, 23 February 2018 01:40 AM

අවුරුදු 22 කට පස්සේ නඩුව ඉවරවුනේ? තාත්තා දුවට කල දේට වඩා අපි ජාතියක් වශයෙන් ලැජ්ජා වෙන්න ඕන තවමත් යුක්තිය පසිඳ ලීම අතින් අපි ගල් යුගයේ ඉන්න එක ගැන. තවමත් එකම රජයකටවත් අධිකරණ සේවා කොමිසමකටවත් බැරි වුනා 'යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි' කියන පිළිගත් සිද්ධාන්තයවත් රකින්න. මිනිස්සු නීතිය අතට ගන්නේ ඇයි කියන එක ගැන හොයන්න කාටවත් උවමනාවක් නැති හැටි!

:       0       0

Sathyayaa Friday, 23 February 2018 01:54 AM

පුදුම දඩයක් හා වන්දියක්නේ මේක. ලංකාවේ ළදරියකගේ කන්‍යා භාවයේ වටිනාකම මේකද? උසාවිය ගණන් බලන්න ඕන ඔය නීතිය පොතට ඇතුල් කළ දවසේ රුපි 1000ක් හා රුපි 15,000ක් පොලිත් සමග අද කොපමණ වටිනවද කියා. මෙවැනි යල් පැනපු නීති ඉදිරියේ අසරණ වන්නේ වින්දිතයන් වන අහිංසක ජනතාව මයි.

:       48       72

Sunil gikiyanage Friday, 23 February 2018 04:30 AM

අවුරුදු 22 අපේ රටේ නිතිය ක්‍රියාත්මකවන හැටි.

:       25       16

U Siriwardane Friday, 23 February 2018 04:31 AM

අපට හිමි අධිකරණ පද්ධතිය කොතරම් කාරයක්‍ෂම ද?

:       20       29

sumthra dharmasena Friday, 23 February 2018 09:04 AM

දියණියට කරපු තිරිසන් වැඩේට අවුරුදු 22 කට පස්සෙද එයාට දඬුවම් දුන්නේ? මේ නිසානේ රට වලපල්ලට ගිහින් තියෙන්නේ !

:       0       7

Reader Friday, 23 February 2018 10:03 AM

මරු නඩු තීන්දුව ... වසර 22ටත් පසු ලැබී ඇති දෙය කුමක්ද? තමන්ගේ ලෙයින් උපන් දරුවාව කෙළෙසන්න තරම් සක්කිලි වනචාරීන්... මෙහෙමත් රටක්, කෝ සදාචාරය? හික්මීම? මනුස්සකම? සාධාරණ විනිශ්චය කුමක්ද?

:       0       6

R.w.nuwan chathuranga. Wednesday, 28 February 2018 10:03 AM

තමන්ගේ ආදරණීය දු සිගිත්තියව දුෂණය කරන්න පුළුවන් තිරිසන් තාත්තලට සදාකාලිකව විදවන දඩුවම් දෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 33 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 96 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 167 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 609 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1002 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 828 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site