(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , යොහාන් බාසුර )
තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට
Bamunuarachchi Monday, 15 March 2021 01:19 PM
රජය රජයට කරන්න පුළුවන් කොටස කළා. දැන් කම්කරුවන් වතුසමාගම් සමග කොටස බේරා ගන්න. එක්කෝ වතු සමාගම් මේක කරන්න බැහැ කියලා වතු කර්මාන්තය අත්හැරලා දාවි නැති නම් තේ මිල වැඩිකර ලංකා තේවලට තිබෙන ඉල්ලුම නැතිකර ගනීවි. ඔය දෙකෙන් කෝක සිද්ද වුනත් කෙලවෙන්නේ රටටය.
ranjith Monday, 15 March 2021 11:28 PM
රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරුකම. ජීවන වියදම කවදාවත් නැති තරම් ඉහල ගිහින්. රටක් දියුණු කරන්න පුඑවන්ද ජීවන වියදම අධිකනම්.
BamunuarachchiTuesday, 16 March 2021 09:09 AM
පුලුවන්ද කොරෝනා නැතිකර දෙන්න? ඉන්දියාවෙන් ගෙන්වන එන්නත මාත්‍රාවක් ඩොලර් 5යි. යුරෝපයෙන් ගෙනෙන ඒවා ඩොලර් 10 යි. දියුණු කියන රටවල එන්නත නිකන් දෙන්නේ නැත. එ්ත් ලංකාවේ දෙනවා. අපේ මිනිස්සු මහා ගොබ්බ ජාතියක්. හැමදේම එක්කෝ පිනට නැතිනම් ලාබෙට.