(බන්දුල ඉලේපෙරුම)
20වැනි සංශෝධන කෙටුම්පතෙහි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ 17වැනි වගන්තිය වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා පක්ෂව මන්ත්‍රීවරු 157 ක්ද, විපක්ෂව මන්ත්‍රීවරු 64 ක්ද ඡන්දය ලබාදුන්හ.
ඡන්දය විමසන අවස්ථා දෙකෙහිදීම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභා ගැබේ නොසිටියේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ද්විත්ව පුරවැසි වගන්තියත් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතයි
Demuni Uduwara Thursday, 22 October 2020 04:26 PM
අද නොවේ... හෙට..!!!
තාරක. Thursday, 22 October 2020 05:53 PM
මෙය සම්මතවීම ඉතාම හොඳ දෙයක්. රට රටවල ඉන්න එහි ස්ථාවර ආර්ථික තත්වයනට පත්වූ, ලංකාවට පැමිණ එය උලාකන්න අදහසක් නොමැති ජාතික හිතයිශීන්ට මෙයින් අවසථාක් ලැබෙයි. මෙයට බොහෝසෙයින් විරුද්ධ වන්නේ අධ්‍යාපනයෙන් අඩු හා දැනට පක්ෂ දෙකෙහිම ඉන්න මෙරට ම සමහර උග්තුනුයි.ඒ අය ජනතාවගෙන් කොන්වෙයි දො තියෙන බිය නිසා හා මැතිවරණයේදී පක්ෂ ටිකට් එක නොලැබෙයි දෝ තියෙන බිය නිසාත්. කවදා හෝ මෙරටෙහිම උගතුන් හා පිටරට ජීවත්වන අපේම උගතුන්පාර්ලිමේන්තුවේදී එකතුවී මේ දැන්කරන අනවශ්‍ය අධි සුඛෝපබෝගී බදුමදල් නාස්තිය නතරකරොත් අගනේය.
බද්රානි Friday, 23 October 2020 06:36 AM
ඒ වගන්තිය සම්මත උන එකට නම් මම එකඟයි. විදේශිකයෙක් මේ රටේ පුරවැසිභාවය රැගෙන ජනතාවගේ බහුතර චන්දෙන් ජනාධිපති වූ දිනෙක මේ රටේ සියලුම ජනවර්ගයන්ට ජීවත් වීමට හැකි මට්ටමට මේ රට දියුණු කරනවා සිකුරුයි. සිංහලයෝ කියන්නේ මෝඩ, හොර තක්කඩි ජාතියක්නේ. හොරකමට පමණයි ඔවුන් දක්ෂ.
Kamal Koyrala Friday, 23 October 2020 06:49 AM
ජයවෙවා.. ඩයස්පෝරාවටත් චාන්ස්...
Bamunuarachchi Sunday, 25 October 2020 07:45 AM
බැසිල් වැනි දක්ෂ සංවිධායකයෙක් පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනේ ඔහු පාර්ලිමෙන්තුවට ආවාට පසු ඒ හිඩස වසා දමනවා ෂුවර්. බැසිල් වැනි දක්ෂ සංවිධායකයෙක් පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනේ. ඔහු පාර්ලිමෙන්තුවට ආවාට පසු ඒ හිඩස වසා දමනවා ෂුවර්. බැසිල් කල දේවලින් 1/10000 එකක් සජිත්ට කරන්න පුලුවන්ද? බම්බුවක් කොරයි. ඕවා දැනගෙන තමයි මංගල අයින් වුණේ...