IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දළ පුට්ටාවගේ දළ කොළඹට රැගෙන එන්න කළ ඉල්ලීම ඉවතට

(උපාලි ආනන්ද)

අධිකරණය බාරයේ ඇති ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සහ ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට අවසර දෙන්නැයි ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් රසික මල්ලවාරචිචි මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.

අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකර අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව සත්ව උද‍්‍යාන අධ්‍යක්ෂකවරයා පැවසීය.

තාක්ෂණික උපකරණ අධිකරණයට රැගෙන ඒමට අපහසු නිසාත්  ඇත්දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් අදාල පරික්ෂණ කටයුතු  අධිකරණය තුළ සිදු කිරීමට නොහැකි බවයි.

ඇත්දළ යුගල සහ ගජමුතු කොළඔට රැගෙන ගොස් තක්සේරු වාර්තාවක් ලබාගැනීම සඳහා ඒවා තක්සේරු දෙපාර්තමේන්තුවට බාරදිය යුතු බවත් අධ්‍යක්ෂවරයා  තවදුරටත් අධිකරණයට දැන්වීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන දෙසැම්බර් 12 වැනි දා සිට රහස් පොලිසිය බාර ගැනීමට සූදානම් බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසත් රහස් පොලිසිය මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (6)

දළ පුට්ටාවගේ දළ කොළඹට රැගෙන එන්න කළ ඉල්ලීම ඉවතට

nimal madawala Monday, 11 December 2017 02:13 PM

ගරු මහේත්‍රාත්තුමනි, මේකට ඉඩ දෙන්න එපා මොකද, අපේ රටේ ඉන්නේ ලෝක හොරු මුදලට යට වෙලා ඕනෑම ජරා වැඩක් කරන ජාතියේ අය තමයි ඉන්නේ... අවසානයේ මේ ඇත් දළ යුගල අතුරුදහන් වෙන්නත් පුළුවනි. ඕන පරික්ෂණයක් කරන්න. අධිකරණය බාරයේ තක්සේරු කරන්න කොළඹ ගෙන යන්නම ඕනද? හැම තැනම රජයට අයත් තක්සේරුකරුවන් ඉන්නවා. ඇත් දළයක් දුටු පමණින් හඳුනා ගන්න බැරි සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකතුමනි, ඔය තනතුර දෙන්න ඔබලාගේ ඉන්න අලි බලන අයකුට...

:       0       420

ferna Monday, 11 December 2017 09:00 PM

පරිස්සමින් .....

:       0       0

sachith Tuesday, 12 December 2017 04:30 AM

අල්ලගන්න කුඩු පරීක්ෂණ වලදී පාන්පිටි වෙනවා වගේ හෙට අනිද්දම මේ දල , ගජමුතුත් ප්ලාස්ටික් වලින් හදපු ව්‍යාජ ඒවා කියල කිවොත් පුදුම වෙන්න දෙයක් නෑ

:       0       48

sisira Tuesday, 12 December 2017 05:20 AM

දල පුට්ටුවෝ ඉන්නේ ගල්ගමුවේ. වලිගෙ පෑගුන අලි ඉන්නේ දියවන්නාවේ.

:       0       50

sampath Tuesday, 12 December 2017 05:41 AM

අධ්‍යක්ෂකතුමා තක්සේරු කරන්න දෙයක් නෑ......ජන පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්න මේක දල පුට්ට්ටුවගේමද කියල මේ දල යුගලය දළදා මාලිගාවට පුජා කරන්න අපරාද අනෙක වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද මේවා වෙළදපොලේ ලබාගත් නොහෙකි දෙයක් නිසා මට නොතේරෙන නිසි අහන්නේ අනෙක මේ වගේ දේක වටිනාකම අසීමිතයි... මුල්‍යමය වටිනාකමක් දෙන්න බෑ නේද?

:       0       3

Rani Tuesday, 12 December 2017 07:49 AM

දෙන්ඩ එපා නඩුකාරතුමනි.මොකක් හරි වෙට්ටුවක් දාන්ඩයි හදන්නේ .ගින්න නිමුනට පස්සේ පන්නන්න හදන්නේ .දේශපාලුවෙක් ඇති යට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 78 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 47 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 132 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1795 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 518 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 623 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site