ක.ග කරුණාරත්න
පොලොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම ප්‍රදේශයේ පදිංචි මවක් සිය දරුවන් තිදෙනාට වස පොවා තමන් ද වස පානය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
දරුවන් තිදෙනාගෙන් සිව් හැවිරිදි දැරියක ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු කීය.
අසාධ්‍ය තත්වයෙන් පසුවන මව සහ දරුවන් දෙදෙනා වැඩිපුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දරුවන් තිදෙනාට වස පොවා මවත් වස බොයි
d.upul Friday, 24 May 2019 05:58 PM
කව්දෝ කියනවා ඇහුණා දැන් පොලොන්නරුව හරිම ස්වයංපෝෂිතයි කියලා. වහ බොන්න නම් කිසිම හේතුවක් නැහැ...
nihal Friday, 24 May 2019 08:15 PM
අයියෝ සිරිසේන...
kumara Sunday, 26 May 2019 06:29 AM
මොනතරම් අවාසනාවක්ද? රටේ විෂාදය වැනි මානසික රෝගවලට ජීවන රටාවෙන් විසඳුමක් දෙන ක්‍රමයක් ඇති නොකරන එක... මේ අයගේ ජීවිත මොනතරම් වටිනවද? ලංකාවේ විෂාදය වෙනුවෙන් බෙහෙත් පොවන්නේ නැතිව අතීත ලස්සන ජීවන රටාව ඇති කළ යුතුයි.