(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන දෙකක් වන දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථාන දෙකෙන් රජය සහ යුද හමුදාව එළවළු කිලෝ ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ.
සම්පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා එම ආර්ථික මාධ්‍යස්ථාන දෙකට වෙළදුන් සහ ගෙවීන් රැගෙන ආ එළවළු එසේ මිලදී ගෙන තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රකාශයකු පැවසුවේ රට වසා දැමීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් විකුණාගැනීමට නොහැකි තත්වයක් මතුවූ බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් රජය එළවළු මිලදී ගත් බවයි.
එළවළු කිලෝ ලක්ෂයක් පමණ යුද හමුදාව ද, කිලෝ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් රාජය ද, මිලදී ගත් බවත් ඒ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු නාස්ති නොවූ බවත් එම නිලධාරියා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දඹුල්ලෙන් සහ තඹුත්තේගමින් එළවළු කිලෝ ලක්ෂ තුනක් මිලට ගනී