IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දකුණු පළාත් සහාවට මහ දවාලේ ගෙනා ලන්තෑරුමට තහංචි

ඩී.ජී.සුගතපාල


දකුණු පළාත් සභාව  අද (22) රැස්වු අවස්ථාවේ භුමිතෙල් මිල වැඩි කිරිමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් මහතා ලැන්තෑරුමක් සහ පන්දමක් ද විරෝධතා පුවරුවක්ද  සභාව තුළට ගෙන ඒමට සුදානම් වු අවස්ථාවේ සභාපතිවරයා විසින් ඒවා සභාව තුළට රැගෙන ඒම තහනම් කරන ලදි.


මන්ත්‍රිවරයා ඒවා රැගෙන සභා ගර්භයට පිවිසිමට දොරටුව අසලට පැමිණි අවස්ථාවේ එය දුටු සභාපතිවරයා ඒවා සභාව තුළට ගෙන ඇවිත් සභාවේ කටයුතු අවුල් නොකරන ලෙස කියා සිටියේය.


පසුව මන්ත්‍රිවරයා  ඒවා රැගෙන පිටතට පැමිණියේය.


සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදී රැස්වීම පැවැත්විණි.



අදහස් (3)

දකුණු පළාත් සහාවට මහ දවාලේ ගෙනා ලන්තෑරුමට තහංචි

kalani Tuesday, 22 May 2018 08:47 AM

අනුන්ගේ පහනින් එළිය බලන පළාත් බබාලාගේ සාම්ප්‍රදායික විහිළු. මහත්වරුනි ,විහිළු සැපයුවා හොඳටෝම ඇති.

:       0       19

සතයපාල Tuesday, 22 May 2018 12:25 PM

ලෝකයේ අඩුම මිලට භුමිතෙල් සැපයු මහා රජාගේ ගෝලයන්ට මේ තරම් තෙල් මිල ඉහල යෑම වාවන්නේම නැහැ තමයි. අර ඉන්දියාවේ තෙල් මිල අඩු කරන්න කියලා ධීවරයන් උද්ඝෝෂණය කළ වෙලාවේ ඉන්දීය පොලීසිය වෙඩි තියලා ධීවරයෝ දෙන්නෙක් මියගිය වෙලාවේ මහා රජයි ගෝලයෝ ටිකයි දුක්වෙවී කඳුළු සැළුව හැටි මට තාම මතකයී.

:       0       0

රවින් Tuesday, 22 May 2018 01:29 PM

ඊයේ රෑ හොරපාරේ ගිහිල්ල කෙලින්ම ඇවිල්ල තියෙන්නේ සබේට.. ගෙදර කෙනා ඇහුවොත් කියන්න පුළුවන්නේ මහජන සේවය කරලා අවය කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 33 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 180 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 261 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 300 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1511 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 635 1

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site