IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තේ කොළ වලට සීනි කලවම් කළ කම්හල් දෙකක නිෂ්පාදනය - අළෙවිය තහනම් කරයි


 
අමල් වික්‍රමරත්න
 
තේ වලට සීනි කවලම් කර විකිණීමේ ජාවාරමක  සුල මුල සොයා ගැනීම සදහා තේ කර්මාන්ත ශාලා 82 ක නිමි තේ සාම්පල පරීක්ෂා කිරීමට මේවන විට පියවර ගෙන ඇති බව  ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.

පසුගියදා රත්නපුර ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා දෙකක ලැබුණු පැමිණිලි මත කරන ලද පරීක්ෂා කිරීම්වලදී නිමි  තේ නිෂ්පාදනයේදී  සීනි කවලම් කර තිබූ බවට තහවුරු වී ඇති බවත් එම කර්මාන්ත ශාලා දෙකෙහි නිෂ්පාදනය සහ අලෙවිය මේවන විට තහනම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

තේ පරීක්ෂක නිලධාරීන් ලවා මෙම නිමි තේ සාම්පල් ගෙන්වා ගෙන දැනට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම සාම්පල්වල සීනි කවලම් කර ඇති බවට තහවුරු වන සාම්පල හිමි තේ කර්මාන්තශාලා වල නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමටද කටයුතු කිරීමට පියවර ගන්නා බවද සභාපති වරයා පැවසීය.



අදහස් (4)

තේ කොළ වලට සීනි කලවම් කළ කම්හල් දෙකක නිෂ්පාදනය - අළෙවිය තහනම් කරයි

wedage Thursday, 22 February 2018 05:54 AM

නොමිලේම සීනිත් දෙනවනම් කොපමණ හොඳද???

:       54       8

Aluthgama A. Samathasena. Thursday, 22 February 2018 08:03 AM

දැනට වසර හතකට පමණ පෙර කසල තේ නිපදවීම නිසා මෙරට තේ කර්මාන්තයට නරක දසාවක් ලබා තිබුණි.එකල්හි මා විසින් සපයන ලද විශාල ප්‍රමාණයේ ලිපි කිහිපයයක් අගනා 'ලංකාදීප' පුවත්පතේ පලකරන ලදී.එයින් තේ කර්මාන්තයේ ප්‍රගමනයට අනුපමේය සේවයක් සිදුවිය.වංචාකරුවන් නීතියේ රැහැනට හසුවිය.තේ නිෂ්පාදනයේදී අපිරිසිදු අවස්ථාවන් රැසක් ඉතාමත් රහසිගතව චායාරුපයට නගූ මා එවකට ඇමතිව සිටි වර්තමාන කතානායක කරු ජයසුරිය මහතා වෙත ලබාදී හැකි ඉක්මනින් එය විසදන ලෙස ඉල්ලා සිටියෙමි.පැය විසිහතරක් ඇතුලත තේ කර්මාන්තයේදී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීමට නිසි පියවර ගත්තේය.වර්තමානයේදීද තේ නිෂ්පාදන කටයුතු වලදී මෙවැනි නොහොබිනා කම් සිදුවෙන බව පෙනේ.එසේ කරන්නවුන් විනාශ කරන්නේ රටේ ආර්ථිකය හා කිර්තිය බැවින් එවන් අය‍ට නිසි දඩුවම් නොපැකිල ලබාදෙන මෙන් සියලු බලදාරින්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු.

:       158       453

saman k Thursday, 22 February 2018 09:23 AM

ඉතින් හොදයිනේ? අපිට වියදම් වෙන්නේ වතුරයි කිරිපිටියි විතරනේ.

:       0       0

abaran Thursday, 22 February 2018 09:23 PM

මේ නිලධාරීන්ට තේරෙන්නේ නෑ නොවැ අපි කරන අලුත්ම නිර්මානාත්මක අලෙවි ක්‍රමය... ඉදිරියේදී අපි සීනි විතරක් නොවෙයි පිටිත් කලවම් කරලා දෙන්නයි හිටියේ. ලෝකය දියුණු වෙනවා කියන්නේ ඕකට තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 782 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1769 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2040 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1082 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 292 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2240 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site