IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තිළිණ ගමගේගේ ඇප කොන්දේසි ලිහිල් වෙයි

 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අධිකරණයට බාරවීමෙන් පසු වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමේදී මසකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස පනවා තිබු ඇප කොන්දේසිය ලිහිල් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මාස දෙකකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අද (23) නියම කළේය.

හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසිය හමුවේ වාර්තා කිරීමට යන අවස්ථාවලදී ඔහු අතිරේක මහෙස්ත‍්‍රාත්වරයකු ලෙස සේවය කරන සමයේදී ඇප ලබාදුන් සැකකරුවන්ද ඇප කොන්දේසින්ට අනුව රහස් පොලිසිය හමුවේ වාර්තා කිරීමට පැමිණෙන බව දැනුම් දෙමින් නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා එලෙස ඇප කොන්දේසි ලිහිල් කළේය.

කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ඇප කොන්දේසි ලිහිල් කළ දෙවැනි අවස්ථාව මෙය වේ.
 



අදහස් (2)

තිළිණ ගමගේගේ ඇප කොන්දේසි ලිහිල් වෙයි

parakkrama Friday, 23 February 2018 12:06 PM

සමකාලීනයෝ හැටියට සැළකෙයි කියලා පොඩි ලැජ්ජාවක් දැනිල වෙන්න ඇති. මොනවා කරන්නද ඉතින්, එහෙම දේවල් කරපු අයට මෙතුමාත් ඔහොම දේවල් කරන්න ඇතිනේ නේද? ඒකනේ මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ. දැන් යාලුවෝ මුණගැසෙන්නේ මාස දෙකකට වරක්නේ?

:       83       28

rocky Friday, 23 February 2018 02:08 PM

ඒක නම් එතකොට එහෙමයි. එ්ත් අර අලි කේස් එකට පටලැවුණු මහා සංඝයාට මොකද වුනේ?

:       141       128

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 128 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1415 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 172 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 532 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 925 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 281 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site