IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති කාර්යාලයේ අද (14) පැවැති රැස්වීමේදී මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද නියමිතය. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කර ගැනීම සඳහා තමා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඉකුත් දා මාතලේ අලු විහාරයේ පැවැති රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

එම සාකච්ඡාවට බෞද්ධ රටවල තනාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (4)

ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය

රාජුන් Tuesday, 15 January 2019 12:57 AM

මම මේ නිකමට අහන්නෙ. බයිබලය සහ කුරානය ලෝක උරුමයන්ද?

:       0       0

rocky Tuesday, 15 January 2019 02:10 AM

මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. දැන් ඉතින් ඊට පස්සේ ත්‍රිපිටකයට මොකද සිද්ධ වෙන වෙනස ? අගය වැඩි වෙනවද? රටේ තත්වේ යහපත් වෙනවද?

:       0       0

ajith Tuesday, 15 January 2019 02:46 AM

ඉතා ප්‍රසංශනීයයි. ඒවගේම උතුරු නැගෙනහිර පළාත්වලට නව ආණ්ඩුකාරවරයා එම පළාත්වල බුද්ධාගම්කරණය කිරීම නවත්වන ලෙස කරන ලද ප්‍රකාශය ගැනත් සැලකිල්ලක් දක්වන්න.

:       0       0

janatha anura Tuesday, 15 January 2019 03:00 AM

ලෝක උරුම කරන්න ඉස්සර වෙලා රටේ අග නගරයේ බෞද්ධ අයිතීන් සුරකින ලෙස අපි බල කරන්නෙමු නගරයේ ප්‍රධාන කාර්යාල තුල බුදු පිළිම පවා අකැප වී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 18 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1233 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 157 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 474 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 877 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 268 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1693 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site