IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන පිළිතුරු දෙන්න ඇමැති පාර්ලිමේන්තුවේ නෑ

(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා සහ එහි නියෝජ්‍ය ඇමතිවරියන් දෙදෙනා ම මැතිසබයට අද (21) පැමිණ සිටියේ නැත.

අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරන අතර එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරිය ලෙස කටයුතු කරන්නේ  අනෝමා ගමගේ මහත්මියයි.

අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

අනුර දිසානායක මහතා එහිදී මෙසේ පැවසීය.

     “ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට විකුණන්න යනවා. ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමතිවරියත් අද සභාවට නාවේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්න බැරිවයි. මම මේ ප්‍රශ්නය කල් තියා බාරදීලා තිබුණා. ඒ නිසා අද මේ ප්‍රශ්නය අහන බව ඒ අය දන්නවා.”

සභානායක  - ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය.

“ඔබතුමා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. උත්තරේ පස්සෙ දෙන්නම්.”



අදහස් (4)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන පිළිතුරු දෙන්න ඇමැති පාර්ලිමේන්තුවේ නෑ

සතයපාල Friday, 21 September 2018 02:18 PM

මෙහෙම සභානායක වරයෙක් එයාගේ වගකීමක් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුපක්ෂයේ වෙනුවෙන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු අදාල ඇමතිවරුන් හෝ නියෝජ්‍ය ඇමතිවරු හරහා ලබා දීම. එහෙම තමන්ගේ වගකීම ඉටු කරන්න බැරි නම් හැකි අයෙක්ට කරන්න දී ඉල්ලා අස්විය යුතුයි.

:       0       74

dias Friday, 21 September 2018 02:27 PM

ඔය තෙල් ටැංකි ටික දැන් අවුරුදු 70කට අාසන්න කාලයක් ඔහේ තියාගෙන ඉන්නවා. ඕව ඉන්දියාවට විකුණලා හරි, බදු දීලා හරි රටට අදායමක් ගත්තාම මොකද වෙන්නේ?

:       82       171

Raveendra Friday, 21 September 2018 03:09 PM

මෙම ගව රෑන පට්ටියට ආවත්, නැතත් මාසේ අවසානයේ මීපැණි සහිත පුන්නක්කු සහ රට තණකොළ ඉදිරි මාසයටම පිනට ගිලින්නට ලැබෙනවනේ... ඉතින් මොකක්ද ප්‍රශ්නය?

:       1       33

gunasena Friday, 21 September 2018 11:57 PM

රජයේ සේවකයෙක් විනය පත්තරයට උත්තර නොදුන්නොත් මොනවා වේවිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 139 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 360 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 917 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1197 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 412 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 195 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site