IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ත්‍රිකුණාමල තෙල් ටැංකි විකුණන්නේ නැහැමයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විට භාවිතයට  නොගන්නා තෙල් ටැංකි කිසිදු අවස්ථාවක විකිණිමක් සිදු නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
 
 තෙල් ටැංකි සංවර්ධනය කිරීම ආයෝජකයින් හා එක්ව  සිදු කරන බවත් කිසිදු අවස්ථාවක රටට හානි දායක  ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.
 
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමට පවරා ඇති අතර  ඉන් කොටසක් හෝ නැවත වරක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට  තමා දැඩි උත්සාහයක නිතරව සිටින බවද ඒ සම්බන්ධ විභාග වන නඩුවක් පවතින බැවින් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් අමාත්‍යවරයා  මෙහිදී සඳහන් කළේය.
 
 
පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙනුයේ කාල සීමාවකට  බවත්  එය  කැබිනට් මණ්ඩල තීරණයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ  ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම කඩාකප්පල් කිරීමේ මාෆියාවක් මේ වන විට  ක්‍රියාත්මකව  පවතින බවයි.
 
(36698)
 



අදහස් (3)

ත්‍රිකුණාමල තෙල් ටැංකි විකුණන්නේ නැහැමයි

wishwa Wednesday, 17 October 2018 01:11 PM

අර්ජුන ඇමතිතුමෝ, හම්බන්තොට වරාය විකුණන්නට දෙන්නේ නැහැ කියලා කයියක් කෙලියා නේද... වරාය ඇමති කාලේ? අන්තිමට වරාය ඇමැතිකමටත් කෙළවා ගත්තා. තෙල් ටැංකි විකුණන්නේ ඔහෙගෙන් අහල නෙවෙයි. තෙල් ඇමැතිකමටත් කෙලව ගන්නේ නැතිව ඉන්නවා හොඳයි කට වහගෙන... තමුන් ගැන කවුරුත් දන්නවා හොඳට...

:       350       254

MaheeWednesday, 17 October 2018 10:03 PM

විශ්ව නියම උත්තරේ දීල තියෙනවා. අපුරුයි!

:       5       6

kap Thursday, 18 October 2018 07:26 AM

ඕක දිරල පොලවට සමතලා වෙනකම් ඉන්නකො බොසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 305 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 245 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 560 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 337 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 258 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 574 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site