කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු අද (29) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අවුරුදු 50, 51 සහ 90 යන වයස්වල කාන්තාවන් තිදෙනෙක්ද, 48, 73, 70 සහ 78 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 7 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තවත් කොරෝනා මරණ 7 ක්
Nandalal DE SILVA - France Sunday, 29 November 2020 07:44 PM
රාජපක්ෂ පවුලේ යුගලයත්, උම්මා දේවිත්, යුද හමුදාවක් කට තොරතෝංචියක් නැතිව, උදේ ඉඳන් රෑ වෙනතුරු කියවෙන්නේ රජය කොරෝනාව ජයගෙන තිබෙන වගයි. එහෙම වුණත්, දිනපතා කොරෝනාවෙන් මියයන ගණන නම් අඩු වෙන්නේ නැහැ. වැඩිවෙනවා මිසක්... ඔය ලෙඩෙන් මියයන ගණන අඩුවෙන්නේ නැහැ. ඔය ලෙඩෙන් මියයන අය ආදාහනය නොකර භූමදානය කරාම ඒ විෂබීජ පරිසරයට එකතුවෙන බව දැන් පැහැදිලිවම පේනවා. හැම දෙයක්ම ඉහළ යන මේ කාලයේදී කොරෝනා නිකන් ඉඳීවිද?
lakvidu Sunday, 29 November 2020 09:36 PM
මෙම සියලු මරණ ගැන හරිම දුකයි. ඒත් ආණ්ඩුවේ මෝඩ වැඩ ගැන කියන්න තියෙන්නේ.. ‘‘කුණ්ඩලීනී මුට්ටි ගඟේ ගියා. ගඟට උඩින් කෝවිඩ් ගියා.‘‘ කියලා තමයි.