තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කැබිනට් නොවන ඇමැතිවරු
වී. රාධක්‍රිෂ්ණන් - විශේෂ කලාප සංවර්ධන ඇමැති
රවීන්ද්‍ර සමරවීර - කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති
නියෝජ්‍ය ඇමැති
අබ්දුල් මහරුෆ් - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති
Raveendra Friday, 11 January 2019 05:30 AM
හැකි ඉක්මනින් මේ අයටත් මහජන මුදල්වලින් උපරිම පහසුකම් සහිතව, උපරිම මුදල් වැය කර හොදම වාහන අරගන්න කියමි. ඉතිහාසගත ණය වාරිකයන් ගැන පොඩ්ඩක් අමතක කාරමු.
Hafeel Friday, 11 January 2019 07:29 AM
ගතවූ අවුරුදු හතර පුරා අපි දැක්කේ දිවුරුම් දීම තමයි. නමුත් රටට වෙච්ච දෙයක් නැහැ.
yaha Friday, 11 January 2019 07:51 AM
මේ අයට මොකද මේ වරයා හා නාවික කටයුතු දෙන්නේ.......මුන් තම සිස්ටම් එකම කාල ...ජරාව පුරුදු කරලා ....ජරාව නීතිගත කලේ ............
mohan Friday, 11 January 2019 08:52 AM
කොන්ඩේ කළු පාට වැඩියි. නැචුරල් බ්ලැක් ගාන්න එපා. ඩාර්ක් බ්‍රවුන් ගාන්න. එතකොට කැත නැහැ.
RaveendraFriday, 11 January 2019 11:06 AM
අනේද කියන්නේ..? ඩාර්ක් ටෑන්... එ් පාටත් නරකම නැහැ. මැට් ෆිනිෂ් එකත් එනවා හොඳේ...
ලුම්බිණි Friday, 11 January 2019 08:57 AM
දැන්වත් නරකද ඔය දිව්රුම් දීම නැවත්තුවොත්...?
Amila Friday, 11 January 2019 09:15 AM
සිරිමාමාගේ ආසම වැඩේ තමා පත්වීම් දෙන එක... යූ.එන්.පී..යත් දමාගෙන පත්වීම් ගන්නවා.
sandy123 Saturday, 12 January 2019 08:41 AM
කව්රු හරි දන්නවනම් මට කියන්න පුලුවන්ද අපේ රටේ මුළු මහජන සේවකයෝ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා පාර්ලිමේන්තු සිට ග්‍රාම සේවක දක්වා....
සයිමන් ආතා Sunday, 13 January 2019 02:02 AM
එක් කෝටි නම කෝටි දෙසිය තිස් දාහක්