ඉන්දිකා රාමනායක
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී
bloodthirsty god Thursday, 25 April 2019 09:03 AM
අල්ලලා උන්ගේම කටට ඔබන්න තියෙන්නේ
ගල්කටස් Thursday, 25 April 2019 09:24 AM
මෙක ඉවරයක් වෙන්නැති පාටයි..රටම අනාරක්ෂිත කලා. ඇත්තටම දැන්නම් මේ ජනාධිපතිවරයත්, අගමැති වරයත් ආණ්ඩුන් නමි එපා එපාම වෙලා තියෙන්නෙ අපට. එත් උන්ට එක තේරුම් ගන්න මොලයක් නැහැනේ..මේ වගේ නැස්පැත්ති නවත්වන්න පුලුවන් එතකොටයි ..
sirimal Thursday, 25 April 2019 09:36 AM
පැය 24න් සියල්ල වෙනස් කරන කතාව ගැන ලංකා නිවුස් වෙබ් මෙසේ දක්වයි. " ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති දයා රත්නායක පත් කිරීම සඳහා ජනාධිපති විසින් ගත් තීරණය ආණ්ඩුවේ විරෝධතාව හේතුවෙන් වෙනස් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ දයා රත්නායක මීළඟ මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමින් පසුවීම බවයි කියන්නේ.අනාගත දේශපාලන අරමුණු සහිතව දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කරන දයා රත්නායක මහතා තීරණාත්මක පරිපාලන තනතුරකට පත් කිරීම නුසුදුසු බව ආණ්ඩුව විසින් පෙන්වා දී තිබේ.ඒ අනුව ජනාධිපති විසින් අකැමැත්තෙන් වුවත් මෙම පත් කිරීම අවලංගු කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර භාරගන්නා ලෙස හිටපු පොලිස්පතිවරයෙකුගෙන් ද ඉල්ලීමක් කර ඇතත් ඔහුත් එයට එකඟ වී නොමැති බවත් වාර්තා වේ.එහෙයින් ආරක්ෂක ක්ෂේත්රයේ ප්‍රධානීන් පැය 24ක් තුළ වෙනස් කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළත් පැය 24 ඉක්ම යද්දීත් කිසිවකු ඉවත් කිරීමට හෝ අලුතින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබී නැත."
ඩොනල්ඩ් Thursday, 25 April 2019 09:51 AM
මොකද්ද මේ අපූරුවට තිබුණ රටට වුණේ ?
Amalka Rathnagode Sunday, 28 April 2019 11:07 AM
අපගේ කුඩා දරුවන්ගේ ජීවිත අනතුරේ, එබැවින් මේ පිළිබදව විශේෂයෙන් කුඩා දරුවන් දැනුවත් කරන්න.