IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ටිපර් - බස් රථ ගැටුමෙන් සිව්දෙනෙක් මරුට

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ඉදිරිපිට දී අද (19) රාත්‍රී 9.00ට පමණ ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ සිව්දෙනෙකු මියගොස් ඇතිබව හුංගම පොලිසිය පවසයි.

ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයන් හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි අය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

ටිපර් - බස් රථ ගැටුමෙන් සිව්දෙනෙක් මරුට

Mohan Monday, 20 January 2020 03:33 AM

ජනපතිතුමනි, මේක නම් අපේ රටට ලොකුම ප්‍රශ්නයක්... රිය අනතුරු අවම කරගන්න කුමන හෝ වැඩපිළිවෙලක් කඩිනම්ව යොදන්න. අහිංසක වටිනා ජීවිත ගොඩක් අකාලයේ නැතිවෙනවා. බස්රථ සහ ටිපර් බරවාහන ත්‍රිරෝද තමයි බහුලව අනතුරුවලට භාජනය වෙන්නේ. තරගය සහ නොසැලකිල්ල ප්‍රධාන හේතුවයි.

:       0       25

latha Monday, 20 January 2020 04:14 AM

ටිපර් යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝ මීටර් 40. යන්නේ 80 ට... බස් යන්න පුළුවන් උපරිම වේගය 60 යි. යන්නේ 100 ට.. කිසිම පාලනයක් නැහැ. අහිංසක මිනිස්සු කොච්චර කියලා මැරෙනවද? වගේවගක් නැහැ කිසිම කෙනෙකුට...

:       0       112

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 172 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 405 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 73 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 66 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 644 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site