රංජන් කස්තුරි
ආසන පටි, වායු බැලුන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වාහන ආනයනය ජූලි මස පළමු වැනි දා සිට තහනම් කර තිබේ.
ඒ අනුව ජූලි මස පළමු වැනි දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියදුරු සහ ඉදිරිපස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලුන, අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජූලි සිට ආසන පටි - වායු බැලුන නැති වාහන ආනයනය තහනම්
Buddhika Friday, 19 January 2018 01:27 PM
එතකොට බස් ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
PerakumFriday, 19 January 2018 11:27 PM
ඊට වඩා වැදගත්නේ ත්‍රි රෝද රථ...
නවරියන් Saturday, 20 January 2018 12:07 AM
ලංකාවේ ආනයන ප්‍රතිපත්තියක් සකසා නැහැ. සකසන්නෙත් නැහැ. ඕනෑම දෙයක් ගෙන්නලා වැරදුණාම ආනයන ප්‍රතිපත්ති හදන රටක්... වෙන රටවල ඉවත් කරන දේවල් අඩු මුදලට ගෙනත් කුණු ගොඩගසාගන්න රටක්. පරණ වාහන කැලි, ඉවතලන පරිගණක, රෙදි සෝදන යන්ත්‍ර, පරණ ඇඳුම් ආදිය වේ.
BamunuarachchiSaturday, 20 January 2018 01:22 PM
බස් ගැන තවම කතාබස් කලේ නැත.
PerakumSunday, 21 January 2018 04:06 AM
ඇයි ත්‍රී රෝධ රථ?
මාරි Friday, 19 January 2018 11:37 PM
ජුලි වෙනකම් ගෙන්වපුවාම හොඳටම ඇති. අනේ මෙහෙම ටිකිරි මොලයක්...
de silva Saturday, 20 January 2018 12:09 AM
මේවා ඉන්දියන් වාහන වල තිබෙනවද ?
Roshan Saturday, 20 January 2018 03:56 AM
මොකද ජූලි මාසය වෙනකන් ඉන්නෙ? ඊලඟ මාසේ ඉඳලා ක්රියාත්මකරාම හරිනේ.
Bamunuarachchi Saturday, 20 January 2018 10:14 AM
එහෙම නම් මොකටද ඉන්දියානු වාහන මිල අඩුකරලා දෙන්න හදන්නේ?
de silva Saturday, 20 January 2018 11:42 AM
ආරක්ෂාව පැත්තෙන් බැලුවම හොඳ තීරණයක් ,නමුත් බොහෝවිට මෙවැනි වායු බැලුන් වැනි ආරක්ෂාකාරී ක්‍රමවේදයන් තිබෙන්නේ බොහෝවිට සිලින්ඩර් ධාරිත්ව 1000 ට වැඩි වාහන වල බව පෙනේ 1000වැඩි වාහන මෙරටට ගෙන්වන විට විශාල තිරුබද්දක් අයකරනු ලැබේ , සාමාන්‍ය පුද්ගලයන් පාවිච්චි කිරීමට පෙළඹී ඇති සිලින්ඩර් ධරිත්ව 1000 අඩු මරුටි වැනි වාහන වල බොහෝවිට මේවා නැත , කරුණාකර මේ නිතිය සිලින්ඩර් ධරිත්ව 1000 ට වැඩි වාහන වලට පමණක් ගේනවා නම් හොඳය . නැත්නම් සියලු දෙනාටම මිලදී ගත හැකි ආකාරයට 1000-1500 අතර වාහන වලට ගහන තීරුබද්ද අඩුකරන්න . එතකොට අලුත් හොඳ තත්වයේ වාහන පාරේ ධාවනය වන විට , පදිකයන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව වැඩි වේ .