IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගන්න

(ඩයනා උදයංගනී)
     
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව එම මධ්‍යස්ථානය පවසයි.

පැහැදිලි අහසක් තිබේ නම් අද (14) පස්වරු 6.46ට පමණ ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම එය දිස්වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මිනිසා විසින් නිර්මාණය කරනු ලැබ, පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපිත කර ඇති විශාලතම වස්තුව ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකෙන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර 408 ක් ඉහළින් පිහිටා තිබේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 1998 වසරේදී ස්ථාපිත කළ අතර වරකට විද්‍යාඥයින් 6 දෙනෙකුට එහි පරීක්ෂණවල නිරත විය හැක.

මීට පෙර 2017 වසරේදීද ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාව උදාවී ඇත.



අදහස් (3)

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගන්න

රවින් Monday, 14 October 2019 08:14 AM

ෂා...... වේලපහින්නේ කියන්න තිබුනේ. අර අපේ කොල්ලටයි කෙල්ලටයි කියලා 225 ක් දාන්න පුළුවන් රොකට් එකක් හදලා තියාගන්න තිබුනනේ. හරි වෙලාවට දියවන්නාවේ ඉන්න කට්ටිය බලෙන්ම තල්ලු කරලා ඇරියානම් වියදමට වඩා වැඩියෙන් කෙටි කාලින හා දිගු කාලින ඉතිරිය. ඒ විතරක්ද සියලු ලක්වාසීන්ට හා ලෝවාසින්ට සැනසිල්ලේ ඉන්න තිබුනා.

:       2       89

vipul Monday, 14 October 2019 08:26 AM

මාසයකට දෙකකට වතාවක් මෙය අපට බලන්නපුළුවන් සාමාන්‍ය දෙයක් ඔය පින්තුරේ විදිහටනම් පෙන්නේ නැහැ ගමන් කරන තාරකාවක් වගෙ තමා පෙන්නේ

:       2       8

nimal Monday, 14 October 2019 08:32 AM

කුමණ ක්ෂිතිජයේද? අංශක කීයක් ඉහළින්ද?

:       11       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 206 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 426 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 524 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 505 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 151 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1704 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site