(හේමලතා ඩී හේවගේ )
ගිරිඋල්ල අධ්‍යාපන කළාපයට අයත් වඩුමුන්නේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ළිඳට සැකකටයුතු විස ද්‍රාවණයක් එකතුවී ඇතැයි සැකයක් මත පාසල අද (28) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතුකර ඇත.
විද්‍යාලයේ මුරකරු විසින් මල් ගස්වලට ජලය දැමීම සිදුකරන අවස්ථාවේ ජලයෙන් වහනයවූ ගදක් සමඟ ඇතිවූ සැකය මත ළිඳට එබී බැලීමෙන් එහි ජලය සුදුපැහැ ගැන්වී ඇති අයුරු දකින්නට ලැබුණි.
සිසු සිසුවියන් 175 ක් අධ්‍යපනය ලබන මෙම පාසලේ ආචාර්ය මණ්ඩලයද 08 දෙනෙකුගෙනද සමන්විත වන අතර මෙම සිදුවීම සැලවීමත් සමඟ දරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් විද්‍යාලයට එක් රොක්වී සිටියහ.
මේ පිළිබඳව විදුහල්පති ජී ආර් මුණසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. ‘අද උදේ පසලේ මුරකරු මේ පිළිබඳව මට දැනුම් දුන්නා . මම වහාම මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරලා දරුවන් පාසලෙන් ඉවත්කිරීමට කටයුතු කළා. පොලීසියට මේ පිළිබඳව දැනුම් දුන්නා .මේ වෙද්දි ජල සාම්පල් රජයේ රසපරීක්ෂක වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු කරලා තියෙනවා.
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජලයට විසක් එක්වී යැයි ගිරිඋල්ලේ පාසලක් වහයි
Pradeep Friday, 28 February 2020 01:22 PM
මේ ළිඳට ලිං කැට ටිකක් ලබාදෙන්න. වැසි කාලයට ජලය මඩ වීමට හැකියි නේද..?