දයාසීලි ලියනගේ
ජල ගැල්මෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිමේ වෘථ්තිය ක්රියාමර්ගයෙන් ඉවත් වන ලෙසට විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දී ඇත.
විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද දිර්ඝකාලීන ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම පිළිබඳව විරෝධය දක්වා විදුලි ඉංජිනේරු සංගමය සති දෙකක කාලයක් තිස්සේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමර්ගයක නිරත වන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.
ආපදාවලට පත්වී සිටින දිස්ත්‍රික්ක 14 ක විදුලි ඉංජිනේරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ග වලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇතැයි ද ඔහු කීය.
අනෙකුත් දිස්ත්‍රික්කවල වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම ක්‍රියාත්මක වේ.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජල ගැලුම් ප්‍රදේශවල විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරිති
Raveendra Tuesday, 22 May 2018 08:07 AM
ඒ කියන්නේ වෙලාවට සේවයට වාර්තා කර නියමිත වැඩ රාජකාරි නිසිලෙස කරනවකියන එකනේ .ඉතින් කොච්චර හොඳද රට දියුණුවට එවන් නිලදාරීන් අවශ්‍යම මොහොතක අපගේ රට මේ සිටින්නේ.අප සුබ පතනවා මෙවන් නිලධාරින්ට ඔවුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සාර්ථකවී තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා.
Sena Tuesday, 22 May 2018 09:09 AM
ඉංජිනේරු කට්ටිය තමන්ගේ වැටුප් වල බදු මුදලුත් මණ්ඩලේ සල්ලි වලින් ගෙවන ගමන් තමයි මේ පම්පොරි. ලජ්ජයි මහත්තයෝ...............
රන්ජන් ජයලාල් Tuesday, 22 May 2018 12:02 PM
ඕක ලංවිම කම්කරුවට පවා ලැබෙන වරප්‍රසාදයක්. ඉරිසියාවට අපේ ඉන්ජිනේරු මහත්වරුන්ට විතරක් බනින්න එපා. අනික තව රාජ්‍ය ආයතන කීයක ඔය විදියට බදු ගෙවනවද? මහ බැංකුව වගෙ. මේ රටේ සැලසුමක් ඇතුව වැඩ කරන්නෙ ලංවීමෙ අපි විතරයි. ඒක නිසා තුන් වන ලෝකයෙ රටක් විදියට අපි ලැබු ජයග්‍රහණ කොපමණද? කොමිස් කුට්ටි කන දේශපාලකයන් මෙකට කැමති නෑ. මේ සටනට නායකත්වය දෙන අපෙ ඉන්ජිනේරුවන්ට ජාතියෙ උපහාරය!
කුමාර් (ගල්ෆ්) Tuesday, 22 May 2018 10:42 AM
කෝ හදිසි නීතිය, කෝ හමුදාව ? කොන්ද නැතිනායකයෝ රට පාලනය කරනකොට හැම හිවලාම දත නියවනවා, මිනිස්සු හා දුක් විඳිනවා.