ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය අද (21) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.
නවකවදය හේතුවෙන් මෙලෙස කළමණාකරණ පීඨය වසා දමා ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි .
(36698)
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපුර කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසයි
senaka Thursday, 21 February 2019 10:38 AM
මෙවැනි පීඨ වලින් ඉගෙනගත් කළමනාකරුවන්ගෙන් රටට සෙතක් නොවෙන බැවින්, මෙය සදාකාලිකව වසා දැමුවත් කමක් නැත.
Bimal Thursday, 21 February 2019 10:44 AM
නවකවදය යනුවෙන් මා දකින්නේ ඉහවහා ගිය හීනමානයයි. යම් කිසිවෙකු නගරයේ පාසලකට ගිය කෙනෙකු නම් ඉංග්‍රීසි කතා කල හැකිනම් උගත් මධ්‍යම පාන්තික පවුලකින් නම් මේ හීනමානයේ ගොදුරක් බවට සරසවියේදී පත්වේ. අනෙකුත් රටවල සිසුන් අවුරුදු 20 දී උපාධිය සම්පුර්ණ කොට සුළු රැකියාවක් සොයාගෙන රටේ ශ්‍රම බලකායට එකතුවේ. අපේ උදවිය මිනිස්සුගේ බදු මුදල් වැයකරමින් ඊනියා උප සංස්කෘතියක් කර ගහ ගෙන අවුරුදු 35 වෙනතෙක් සරසවියටම නාකි වෙති. ඉන්පසු තමන්ගේ මුදලින් වෘත්තීය අධ්‍යාපනයක් හදාරා රැකියාවක් කර ගෙයක් දොරක් හදා ගෙන වාහනයක් අරගෙන දියුණු වෙන මිනිසුන්ට ඔරවති. මේ රට හැදීමට තව කල්පයකටවත් බැරිය.
RaveendraFriday, 22 February 2019 05:38 AM
බිමල් මයා වෙත, ඔබ පවසා ඇත්තේ සත්‍ය කාරුණි බැවින් අප ඒවා අගය කරන්නෙමු. ඇත්තෙන්ම අප කිසිවිට මෙම දරුවන්ගේ සාධාරණ අරගල වලට කිසිවිට විරුද්ධ නොවන්නෝය. අසාධාරණයට විරුද්ධව සිසුන් තම හඩ, විරෝධය දැක්විය යුතුමය. මොකද ඔවුන් රට බාර ගැනීමට සිටින ඔබේ මෙන් අපේ ද අනාගත පරපුරයි. නමුත් මේ සියලුම නවක සිසුන් අන්තරේ ඉන්න අන්දරේලාගේ පබයන් ලෙස හැසිරෙනවා නොවේද?
Darshana Thursday, 21 February 2019 05:27 PM
බොරුවක් ඕක
shehan divithotawela Thursday, 21 February 2019 07:03 PM
මම මේ කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය තුළ මේ දිනවල සිදුවන අමානුෂික නවක වදය ගැනයි. පැරණි සිසුන් නවකයන්ට පුස්තකාලය පරිහරණය කිරීමට නොයෙකුත් බාධා ඇතිකරලාලු. ආහාර ගන්නා කන්ටිමේදී පවා නොයෙකුත් තාඩන පීඩනයන්ට නවකයින්ව ලක්වෙනවාලු. මේ අමානුෂික වදය දෙන පරණ සිසුන් සියලුදෙනාම ඈත ගම්වලින් කොළඹ සරසවියට පැමිණ එහි නේවාසිකාගාරවල සිටින අයබව සරසවි ආචාර්ය වරයෙක් මා සමග පැවසුවා.දැන් දැන් තත්වය උණුසුම් වෙනබවත්, නවක සිසුන්ට තව දුරටත් මේ පීඩනය දරාගැනීමට නොහැකිවුවහොත් සිදුවන්නේ මහා විනාශයක් බව වගකිවයුත්තන් සිතටගත යුතුයි. පිඩාවට පත් නවක සිසුවෙක් ' පිස්තෝලයක් අරන් ඇවිත් ..මුන් ඔක්කොම මරලා මාත් මැරෙනවා ' යයි කීවාලු. ඒ විතරක් නොවෙයි මෙහෙම අමානුෂික නවක වදය දෙන සිසුන් සිටින්නේ නෙවසිකාගරවලය. නමුත් තත්වය දිගටම මෙවිදියටම පැවතියොත්, පැරණි සිසුන්ට සරසවියෙන් පිටතදී දරුණු ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇත. කොළඹ සරසවියේ උපකුලපතිතුමනි , විනය භාර මාර්ෂල් වරුනි මේ ඔබලාගේ අවධානය පිණිසයි. මහා විනාශයක් , ජිවිත හානියක් සිදුවීමට පෙර යම් ක්‍රියාමාර්ගයක් ගැනීම තුලින් ඔබ තුමන්ලාගේ කාර්යක්ෂමතාවය පෙන්විය හැක.
samiraFriday, 22 February 2019 04:40 PM
කොළඹ සරසවිය විතරයි ටිකක් හොඳට තිබුනේ..ඒකත් දැන් මේ නවක වදය නිසා වැනසිලා. ගරු ජනාධිපතිතුමනි,මේ මිලේච්චයන් සරසවියෙන් පන්නලා දෙන්න.
Maduranga Thursday, 21 February 2019 09:17 PM
මම ජපුර කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙක් වන අතර නවක වදයක් නිසා පීඨය වසා නොමැත. මෙය සිසු අයිතීන් ඉල්ලීම නිසා සිදු කර ඇත
wimal Friday, 22 February 2019 04:11 AM
සිසු අයිතීන් නැතුව නිකන් ඉගෙනගන්න දුන්නම ඉගෙනගනිල්ලා.
Ravi Friday, 22 February 2019 05:29 AM
මොකද්ද මේ ඉල්ලන අයිතිය? අනුන්ට තාඩන පීඩන කරන පරපීඩක මානසික රෝගයට ඉඩ දෙන්න කියලාද? දැන් නම් මේ නොමිලේ උසස් අධ්‍යාපනය දෙන එක නවත්තලා ඒ මුදලින් මේ නවකවදකාර උදවියට මානසික රෝග සායනයක් පවත්වන එක හොඳයි.
Sarasi Friday, 22 February 2019 05:36 AM
කරුණාකර මේ අවිචාරශීලි පිළිකුල් සහගත වැඩේ හොඳින් හෝ නරකින් නවත්වන්න. නවකවදයේ වැරදි පුර්වාදර්ශය පාසලටත් ගිහින්. අන්න පරිවාසගත අසරණ දැරියක් පාසලේ සිසුවියන්ගේ ලිංගික තාඩන පීඩන නිසා දිවි නසාගෙන. මේක එන්න එන්නම ස්වාසිලන්තයක් බවට පත්වේගන එන්නේ.
RaveendraFriday, 22 February 2019 08:40 AM
පරිපාලනයේ කොඳුඇට පෙළ නැති නිලධාරීන් සේවය කරන විට මෙසේ සිදුවීම අරුමයක් නොවේ. කෙසේවෙතත් අපගේ අනාගත පරපුර නම් නපුංසකයන් වීමේ ප්රවනතාවය එන්න එන්නම වැඩිවෙන ලකුණු හොඳින් පහළ වෙනවා නොවේද? අප එසේ පවසන්නේ අන්දරේ නමැති මරණාධාර සමිතියේ සිටින " රිලවුන් " විසින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේම සිටින නවක සිසුන්ව පඹයන්, රූකඩයන් මෙන්ම එම රිලවුන් ලෙස නටවන නිසා බැවින්ය. ඔය කියන අන්තරේ සිටින එක රිලවෙක්වත් කලට වෙලාවට විභාග සමත් වී විශ්ව විද්‍යාල වලින් පිටවී ගොස් රටට වැඩක් වෙන අකාරයේ රැකියාවන් කරන්නේද යන්න සොයා බැලීමෙන් මෙම නූගත් මෝඩ රැල පිළිබඳව සියලුම පුරවැසියන්ට නියම රූපය දැකගත හැක.
සමන්ත - කැලණිය Friday, 22 February 2019 10:31 PM
අපි දෙමව්පියෝ සංවිධානය වෙනවා කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ නවකවදය දෙන " වධකයින්"ට අමතක නොවන වධයක් දෙන්න. දැනටමත් අපිට වධකයින් 4 දෙනෙක්ගේ ෆොටෝ ලැබිලා තියෙන්නේ. මුන් සරසවියෙන් පිටතදී අහුවුණොත්... සම්බෝලවත් හොයා ගන්න බැරිවේවි. පව් නැහැ. උන් අපේ දරුවන්ට නිකරුනේ වද දෙනවා නම් අපිටත් අයිතියක් තියෙනවා හේතුවක් ඇතිව උන්ව නැත්තටම නැතිකරලා දමන්න. එය අනාගත සරසවි සිසු - සිසුවියන් කාගේත් යහපතටම හේතුවේවි...!!!
Raveendra Saturday, 23 February 2019 11:19 AM
සමන්ත - කැලණිය ඔබලාගේ අහිංසක පැතුම සාර්ථක වේවා!!! අන්තරේ ඉන්න කුඩු ගහන මෝඩ කාලකන්නි අන්දරේලාට ( දියවන්න ඔයේ ඉන්න "රතු හැට්ට" කාරයන්ට බඩ විරෙකේ ඇති වෙන්න ) ඇඩ්රස් නැති වෙන්නම දෙන එක දෙන්න.