බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
ජපානයෙන් සොරා ගත් ටොයොටා වී 8 වර්ගයේ ජිප් රථයක් කැළණිය ගරාජයක සඟවා තිබෙන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාට ලද තොරතුරක් ලැබුණු බව පොලිසිය කියයි.
මෙම සුඛෝපභෝගී ජිප් රථය 2015 වසරේ නිෂ්පාදිත බවත් ඉකුත් වසරේ නොවැම්බර් 9 වැනි දා ජපානයෙන් සොරා ගත් ජිප් රථයක් බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡාත්‍යන්තර අංශයට ඡාත්‍යන්තර පොලිසියෙන් ලිඛිතව දන්වා ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරියෙක් පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපානයෙන් සොරා ගත් ජීප් රියක් සමඟ අයෙක් අත්අඩංගුවට
පිටිගල මිලානෝ Wednesday, 20 March 2019 07:32 AM
ඉතාලියෙන් වෙන්නප්පුවට සොරකම් කල මෝටර් බයිසිකල් යනවා වගේ ජපානයේ ශ්‍රීලාංකිකයෝ ප්‍රාඩෝ හොරකමද ජයටම කරනවා. හොඳට හොයලා බලලා මිලදී ගන්න...
Hafeel Wednesday, 20 March 2019 08:06 AM
අපේ පොලීසිය ඡාත්‍යන්තර පොලීසියට සහයෝග දෙනවා වගේ, ඡාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලන්න කෝ මෙහාට අවශ්‍ය මහේන්ද්‍රන්, උදයංග ඇතුළු විත්තිකරුවන්ව අල්ලලා දෙන්නයි කියලා.
Asela Wednesday, 20 March 2019 08:50 AM
ලංකාවේ ජපන් වාහන සේල්වල බාගෙට භාගයක් තියෙන්නේ එක්කෝ ජපානේ ගංවතුරට අහුවුණ, හොරකම් කල, අනතුරුවලට ලක්වුණු, ඉන්ෂුවරන්ස් කන්ඩෙම් කල ඔක්ෂන් කැටගරිය ආර් වන වාහන... ඕවා එහෙ අපේ අයියලගේ යාර්ඩ් වල කෑලි මාරුකරලා හදලා දිලිසි දිලිසි ලංකාවට එවනවා. අපේ අයත් අමාරුවෙන් හරි හම්බකරගත් සේසතම පුදලා ගන්නවා. හොර ඔක්ෂන් ෂිට් හදන්න දැන් ජපන්නුත් උදව් කරනවා.. මේවා ජපානේ කාලයක් හිටි මගේ අත්දැකීම්...