IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජපන් විදෙස් ඇමැති හෙට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

(ඩයනා උදයංගනී)
 
ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා තෙදින නිල සංචාරයක් සදහා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
නව රජයට සුබ පැතුම් එක්කිරීමට හා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.
 
ජපාන විදේශ කටයතු ඇමතිවරයා ලබන 14 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඔහු  ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකී  රක්‍ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (1)

ජපන් විදෙස් ඇමැති හෙට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Mangala Thursday, 12 December 2019 05:29 AM

වෙන මොනවටවත් නෙවෙයි අමෙරිකාවට කඩේයන්න. ඒ වෙනුවෙන් ගෝකණ්ණ තොටුපොල කල්තියා ඉල්ලගන්න. MCC බැරිවුණොත් ඒ හරහා ලංකාවට ගොඩබහින්න. මොන සංවර්ධිත රටක් වුණත් සදාකල් අමෙරිකාවට යටවෙලා ඉන්න සහ එහි බළල් අත වෙලා ඉන්න වහල් රටක්...

:       6       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 10 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 55 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 208 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1304 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 558 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 302 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site